Obtaining Free Government Land Developed Unauthorized |
|
|||
අනවසර,සංවර්ධිත රජයේ ඉඩම් නොමිලේ බෙදා දීම
අවශ්‍ය අමතර ලියකියවිලි
•�� �ග්‍රාම සේවා නිලධාරී සහතිකය
ඉදිරිපත් කිරීමේ ක්‍රියාපිළිවෙල
1� ඉල්ලූම් පත්රයක් ලබා ගැනීම
සංවර්ධනය කරනු ලැබූ ඉඩම පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් ඉල්ලූම් පතක් ඉල්ලූම්කරු විසින් ඉදිරිපත් කළ යුතුය.�� �ආදර්ශ ඉල්ලූම්පත බලරහිත ඉඩම පිළිබඳ අවසර ඉල්ලූම් පත්රය
2 මේ සඳහා අවශ්ය ලියකියවිලි
ග්රාම නිලධාරී සහතිකය
3 ග්රාම නිලධාරී සහතිකය සමඟ සම්පූර්ණ කරන ලද ඉල්ලූම්පත ප්රාදේශීය ලෙකම් කාර්ය්යලයට භාර දිය යුතුය.�� �
වැඩ කරන දින සඳුදා
වැඩ කරන කාලය
පෙ.ව. 9.00 _
ප.ව.� 4.30 දක්වා
4 සටහන්
පහත සඳහන් තොරතුරු ඉල්ලූම් කරන ලිපියේ සඳහන් කළ යුතුය.
•�� �ඉඩම අවට ඇති ඉඩම්
•�� �රජයේ ඉඩමේ ස්වභාවය
•�� �ඉඩම සංවර්ධනය කිරීමට තමා විසින් කරන ලද වැඩ පිළිවෙල
•�� �පවුලේ විස්තර හා සුදුසුකම් ඉඩම නොමිලේ ලබා ගැනීමට නම් ඉදිරිපත් කළ යුතුය.
කාලසීමාව
ක්‍රියාවලිය සඳහා කාලසීමාව
�මාස 3 ඇතුළත
�� �ඉදිරිපත් කිරීමේ කාලසීමාව
�� �අදාළ නොවේ
�� �වලංගු කාලසීමාව
�� �ජීවිතාන්නය දක්වා වලංගුය
�� �වැඩ කරන කාලය / දින
�� �ප්‍රදේශීය ලේකම් කාර්ය්යලය (රජයේ ඉඩම් පිළිබඳ අංශය)
�� ��� ��� ��� ��� ��� �පෙ.ව. 9.00 _ ප.ව. 4.30
�� ��� ��� ��� ��� ��� �සඳුදා සහ බඳාදා
�� �ග්‍රාම නිලධාරී කාර්ය්යලය�� ��� ��� �පෙ.ව. 9.00 _ ප.ව. 4.45
�� ��� ��� ��� ��� ��� �සඳුදා
�� ��� ��� ��� ��� ��� �පෙ.ව. 9.00 _ 12.00 දක්වා
පියවරෙන් පියවර ක්‍රියාවලිය ( අනවසර, සංවර්ධිත රජයේ ඉඩම් නොමිලේ බෙදා දීම )
පියවර 1: ඉල්ලූම්කරු විසින් සංවර්ධනය කරන ලද රජයේ ඉඩම පිළිබඳ සම්පූර්ණ විස්තර සහිත
��� �� ලිපියක් ඉදිරිපත් කළ යුතුය. �
සැලකිය යුතුයි : පහත සඳහන් කරුණු ඉල්ලූම් කරන ලිපියේ සඳහන් විය යුතුය.
•�� �ඉඩම අවට ඇති ඉඩම්වල විස්තර
•�� �රජයේ ඉඩමේ ස්වභාවය
•�� �ඉඩම සංවර්ධනය කිරීමට ඉල්ලූම් කර ඇති වැඩපිළිවෙල
•�� �අයිතිය සඳහා විරුද්ධ කරුවන් නැති බව
•�� �ඉඩම නොමිලේ ලබා ගැනීමට නම් පවුලේ විස්තර හා සුදුසුකම්
පියවර 2: ඉල්ලූම්කරු ග්‍රාම නිලධාරී සහතිකය ලබාගත යුතුය
සැලකිය යුතුයි:_ ඉල්ලූම්කරු විසින් සලයා ඇති තොරතුරු නිවැරදිද සොයා බැලීමට ග්‍රාම
�නිලධාරී විසින් කටයුතු කරනු ලැබේ.
පියවර 3: ග්‍රාම නිලධාරී සහතිකය සමඟ ඉල්ලූම්පත ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය වෙත භාරදීම.
පියවර 4: ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය මගින් සම්මුක පරීක්ෂණයක් සඳහා ඉල්ලූම්කරු කැඳවීම.
පියවර 5: ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය මගින් මෙම තොරතුරු ඉඩම් කොමසාරිස් තුමා වෙත යවා
� ��� �� අනුමැතිය ලබා ගැනීම.
සුදුසුකම්
•�� �ඉල්ලූම් කරනු ලබන සංවර්ධනය කරනු ලැබූ බල රහිත රජයේ ඉඩම 1956.06.15 වැනි දිනට පෙර විය යුතුය.
•�� �ඉල්ලූම් කරනු ලබන ඉඩම කැලෑවක් නොවිය යුතු අතර රජයට වහාම අවශ්‍ය නොවන ඉඩමක්ද විය යුතුය.
•�� �ඉල්ලූම්කරු විවාහකයකු විය යුතුය.
•�� �ඉල්ලූම්කරුගේ පවුලේ මාසික ආදායම රුපියල් 2500 අඩු විය යුතුය.
•�� �පවුලේ සෑම දෙනාගේම ඉඩම් අයිතිය අක්කර 2 කට අඩු විය යුතුය.
•�� �සඳහන් කරන ලද ඉඩමේ අයිතිය විරුද්ධත්වයක් නොමැතිව තමා සතු විය යුතුය.
සේවය සඳහා ගෙවීම්
සේවය නොමිලේ සපයනු ලැබේ.
සේවය සඳහා වගකීම
පුද්ගලයාගේ තරාතිරම�� �අංශයේ නම
ප්‍රදේශීය ලේකම්�� �
අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය
ඉඩම් නිලධාරී�� �
රජයේ ඉඩම් පිළිබඳ ක්‍රියාකාරී අංශය
ග්‍රාම නිලධාරී�� �
අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
|
Make a Complaint |
Last Updated On: 2023-03-15 07:43:29 |
» | Train Schedule | |