The Government Information Center

සිංහල Tamil
default style green style red style
Banner
YOU ARE HERE: Home Health, Well Being & Social Service Health Assistance Obtaining Assistance for Illness
Question and Answer Type Full Information View


Obtaining Assistance for Illness

PDF Print Email

රෝගාධාර ලබා ගැනීම

 

අවශ්‍ය සහායක තොරතුරු

 

1�� �ඉල්ලුමි කිරිමේ ලිපිය

 

2�� �රඡයේ රෝහලකින් ලබා ගත් වෛද්ය සහතිකය

 

සටහන

 

1�� �වෛද්යවරයා විසින් රෝගි වි සිටි කාළය වෛද්ය සහතිකයේ සටහන් කල යුතුය

 

2�� �ලාදුරු රෝගියෙක් නමි වෛද්ය සහතිකය ලාදුරු වැලැක්විමේ ව්යාපාරය මගින් නිකුත් කරනු ලැබේ

 

සේවය සඳහා ගෙවීම

 

මෙම සේවය සදහා ගෙවීම කලයුතු නොවේ.

 

ඉල්ලූම් පත්‍ර පෝරම

 

අයදුම් පත්රය නම / අංකය �� �විස්තරය

 

ඉල්ලුමි කිරිමේ ලිපිය

 

�� �රෝගාධාර ලබා ගැනීම සදහා හේතුව දැක්විම

 

එස් එස් /ටීබි /3 අයදුම් පත

 

�� �අයදුම්කරු අයදුමිපත සමිපුර්ණ කර අදාළ ග්‍රාම නිළදාරිතුමාට හෝ ප්‍රාදේශීය ලේකම් කර්ය්‍යලයට භාර දීය යුතුය

 

කාලසීමාව

 

පිළියෙල කිරීමට ගතවන කාලය (දිස්ත්‍රික් ලේකම් කාර්ය්යලය)

 

ඉදිරිපත් කිරීමේ කාලසීමාව - වැඩ කරන වේලාවල් තුළදී

 

වලංගු කාලසීමාව - එක් මසකදී

 

වැඩ කරන වේලාවල් හා දවස්

 

ප්‍රාදේශිය ලේකම් කාර්ය්යලය (ආයතන අංශය)

 

සඳුදා සහ බදාදා

 

පෙ.ව.� 9.00 සිට ප.ව. 4.30 දක්වා

 

සතියේ සියලුම දින

 

ග්‍රාම නිලධාරි කාර්ය්යලය

 

සඳුදා

 

පෙ.ව.� 9.00 සිට ප.ව. 4.45 දක්වා

 

බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා

 

පෙ.ව. 9.00 සිට දහවල් 12.00 දක්වා

 

රෝගාධාර දීමනාව නැවත අලුත් කිරීම

 

සෑම අවුරුදු තුනකට වරක්ම අයදූමිපත :එස්.එස් / පී 1� අලුත් කළ යුතුය

 

රෝගාධාර නැවැත්විම සහ අත්හිටුවිම

 

•�� �ආධාර ලබන්නෙකු මාස 3 ක් නොකඩවා එක දිගට රෝගාධාර මුදල් ලබා නොගත්තොත් එම රෝගාධාර මුදල අත්හිටුවිමට පුලුවනග රෝගාධාර මුදල අත්හිටුවු දිනයේ සිට මාස 3 ක් ඇතුලත නැවත ඉල්ලිමක් නොකලොත් එම රෝගාධාර මුදල නැවැත්විය හැකග

 

•�� �රෝගාධාර මුදල් ලබන්නන්ගේ පවුලේ ආර්ථික තත්වය යහපත් වු පසු රෝගාධාර මුදල නැවැත්විය හැක.

 

•�� �ඵදංචි ස්ථානය වෙනස් කිරිම

 

සටහන

 

රෝගාධාර සෑම වර්ෂයකම සංශෝධනයන්ට යටත් වේ

 

පිළිවෙල පියවරෙන් පියවර (රෝගාධාර ලබා ගැනීම)

 

පියවර 1 : අයදුම්කරු ඉල්ලූමේ ලිපිය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයට හෝ ග්‍රාම

 

� ��� ��� නිළදාරිට භාර දිය යුතුය

 

පියවර 2 : අයදුමිපත් ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයෙන් හෝ ග්‍රාම නිළදාරිගෙන් ලබා ගත

 

�� ��� ��� යුතුය

 

පියවර 3 : සමිපුර්ණ කරන ලද අයදුමිපත රඡයේ රෝහලකින් ලබා ගත් වෛද්‍ය සහතිකයද

 

� ��� ��� සමග අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයට හෝ ග්‍රාම නිළදාරිට භාර දිය යුතුය

 

සටහන

 

1.�� �වෛද්‍යවරයා විසින් රෝගය පැවති කාලය වෛද්‍ය සහතිකයෙහි සදහන් කල යුතුය

 

2.�� �මෙම කාලය පිළිකා සදහා වලංගු නොවේ

 

3.�� �ලාදුරු රෝගියෙක් නමි වෛද්‍ය සහතිකය ලාදුරු වැලැක්විමේ ව්‍යාපාරය මගින් ලබා ගත යුතුය

 

පියවර 4 : ග්‍රාම නිළදාරි නිර්දේශ කරන ලද අයදුමිපත සමග වෛද්‍ය සහතිකය සහ

 

� �� ��� ඉල්ලූමේ ලිපියද අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයට භාර දිය යුතුය

 

සටහන

 

අයදුමිකරු සෘඡුවම අයදුමිපත ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයට භාර දුන් විට ඉහත

 

පියවරවල් අවශ්‍ය නොවේ

 

පියවර 5 :� සමාඡ සේවා නිළදාරි අයදූමිපත් පරික්ෂා කර සුදුසු යැයි දැන් වු පසු ප්‍රාදේශීය

 

� ��� ���� ලේකම් ඉල්ලීම අනුමත කරනු ලැබේ පසුව අයදුමිකරුට මහඡනාධාර කාඩිපත

 

� ��� ���� ග්‍රාම නිළදාරිගෙන් ලබා ගත හැක

 

පියවර 6 : අයදුමිකරුට ලගම ඇති තැපැල් කාර්ය්‍යලයෙන් රෝගාධාර ලබා ගත හැක

 

� �

 

සටහන 1 :

 

•�� �සේවාව ලබා ගන්නා පුද්ගලයා අසනිප වු අවස්ථාවකදි ඔහු වෙනුවට වෙනත් පුද්ගලයෙක් ග්‍රාම නිළදාරිට දන්වා එම ආධාර මුදල ලබා ගත හැක

 

•�� �අයදුම්කරු වෙනුවට කටයුතු කරන පුද්ගලයා ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයෙන් ලබාගන්නා ලද එස්.එස්/පී/4 අයදූමිපත පුරවා ග්‍රාම නිලදාරීතුමාගෙන් අනුමත කරගෙන ලගම පිහිටි තැපැල් කාර්ය්‍යලයට ගොස් ආධාර මුදල ලබා ගත හැක

 

 

සටහන 2 :

 

•�� �රෝගාධාර සැම මසකම 6 වෙනිදා හා 13 වෙනිදා අතර දිනකදි ලගම පිහිටි තැපැල් කාර්ය්‍යලයෙන් ලබා ගත හැක

 

විශේෂ කරුණු

 

අයදුම්කරු අසනීප වු අවස්ථාවකදි අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලදාරීතුමාට දැනුමි දි ඒ වෙනුවට වෙනත් අයෙක් යෙදවිය හැක

 

අයදුම්කරු වෙනුවට කටයුතු කරන පුද්ගලයා ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයෙන් ලබාගන්නා ලද එස්.එස්/පී/4 අයදූමිපත පුරවා ග්‍රාම නිලදාරීතුමාගෙන් අනුමත කරගෙන ලගම පිහිටි තැපැල් කාර්ය්‍යලයට ගොස් අරමුදල ලබා ගත හැක

 

සුදුසුකම්

 

1.�� �වැළදි ඇති රෝගය ක්ෂය රෝගය හෝ පිළීකා හෝ ලාදුරු හෝ තැලහිමියා රෝගය හෝ විය යුතුය

 

2.�� �ඉතාමත් දිළීදු අඩු අදායමිලාභි පවුල් විය යුතුය


Organization Information

Divisional Secretariat, Colombo

Divisional Secretary,
Colombo Divisional Secretariat,
Dam Street,
Colombo 12.



Telephones:011-2437247
Fax Nos:011-2325512
Email:ds@colombo.ds.gov.lk
Website: www.colombo.ds.gov.lk

Make a Complaint
Last Updated On: 2023-03-15 07:43:25
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
Last Update : 2024-03-18
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty