The Government Information Center

සිංහල Tamil
default style green style red style
Banner
YOU ARE HERE: Home Health, Well Being & Social Service Social Service Obtaining Probation Assistance
Question and Answer Type Full Information View


Obtaining Probation Assistance

PDF Print Email

පුනරුත්තාපනය කිරීමේ ආධාර ලබා ගැනීම

 

සුදුසුකම්

 

මහඡනාධාර ලබන්නෙකු හා ආබාධිතයකුට ස්වයන් රැකියාවක් කිරිමට හැකියාවක් ඇත්නමි ඔහු/ඇයට පුනරුත්තාපන ආධාර ලබා ගත හැක

 

විශේෂ කරුණු

 

මාස 6 කට පසු අදාළ ගෙවීම නවතනු ලබයි.

 

අයදුම් පත්ර

 

මෙම සේවාව සදහා අයදුම් පත්‍ර නොමැත.

 

අවශ්‍ය අමතර ලියකියවිලි

 

ස්වයං රැකියාවක් ආරමිභ කිරීම සදහා ඉල්ලුමි කිරිමේ ලිපිය

 

කාලසීමාව

 

පිළියෙල කිරීමට ගතවන කාලය (ප්‍රාදේශිය� ලේකම් කාර්ය්යලය) _ එක් මසකදී

 

ඉදිරිපත් කිරීමේ කාලසීමාව - වැඩ කරන වේලාවල් තුළදී

 

වලංගු කාලසීමාව - මෙම සේවාවට වලංගු කාලසීමාවක් නොමැත

 

වැඩ කරන වේලාවල් හා දවස්

 

ප්‍රාදේශිය ලේකම් කාර්ය්යලය (ආයතන අංශය)

 

සඳුදා සහ බදාදා

 

පෙ.ව.� 9.00 සිට ප.ව. 4.30 දක්වා

 

පිළිවෙල පියවරෙන් පියවර ( පුනරුත්තාපනය කිරීමේ ආධාර ලබා ගැනීම )

 

පියවර 1 :� අයදුම්කරු ඉල්ලූම් ලිපිය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයට භාර දිය යුතුය

 

පියවර 2 : මහඡන සේවා නිලදාරි විසින් අයදුම්කරුව සමිමුබ පරික්ෂණයකට භාඡනය කිරිම

 

සටහන

 

මහඡන සේවා නිලදාරි අයදුම්කරු පිළිබදව සෑහීමකට පත් නොවේනමි

 

අයදුම්කරුව ප්‍රතික්ෂේප කරනු ලැබේ

 

පියවර 3 : පුනරුත්තාපනය කිරීමේ ආධාර ලබා ගැනීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය අවසර ලබා දීම

 

පියවර 4 : ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය අයදුම්කරුට තැපැල් මගින් දැනුමි දූන් පසු ආධාර�� මුදල් ලබා ගත හැක

 

සේවය සඳහා ගෙවීම

 

මෙම සේවය සදහා ගෙවීම කලයුතු නොවේ.


Organization Information

Divisional Secretariat, Colombo

Divisional Secretary,
Colombo Divisional Secretariat,
Dam Street,
Colombo 12.



Telephones:011-2437247
Fax Nos:011-2325512
Email:ds@colombo.ds.gov.lk
Website: www.colombo.ds.gov.lk

Make a Complaint
Last Updated On: 2023-03-15 07:43:44
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
Last Update : 2024-03-18
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty