Obtaining Probation Assistance |
|
|||
පුනරුත්තාපනය කිරීමේ ආධාර ලබා ගැනීම
සුදුසුකම්
මහඡනාධාර ලබන්නෙකු හා ආබාධිතයකුට ස්වයන් රැකියාවක් කිරිමට හැකියාවක් ඇත්නමි ඔහු/ඇයට පුනරුත්තාපන ආධාර ලබා ගත හැක
විශේෂ කරුණු
මාස 6 කට පසු අදාළ ගෙවීම නවතනු ලබයි.
අයදුම් පත්‍ර
මෙම සේවාව සදහා අයදුම් පත්‍ර නොමැත.
අවශ්‍ය අමතර ලියකියවිලි
ස්වයං රැකියාවක් ආරමිභ කිරීම සදහා ඉල්ලුමි කිරිමේ ලිපිය
කාලසීමාව
පිළියෙල කිරීමට ගතවන කාලය (ප්‍රාදේශිය� ලේකම් කාර්ය්යලය) _ එක් මසකදී
ඉදිරිපත් කිරීමේ කාලසීමාව - වැඩ කරන වේලාවල් තුළදී
වලංගු කාලසීමාව - මෙම සේවාවට වලංගු කාලසීමාවක් නොමැත
වැඩ කරන වේලාවල් හා දවස්
ප්‍රාදේශිය ලේකම් කාර්ය්යලය (ආයතන අංශය)
සඳුදා සහ බදාදා
පෙ.ව.� 9.00 සිට ප.ව. 4.30 දක්වා
පිළිවෙල පියවරෙන් පියවර ( පුනරුත්තාපනය කිරීමේ ආධාර ලබා ගැනීම )
පියවර 1 :� අයදුම්කරු ඉල්ලූම් ලිපිය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලයට භාර දිය යුතුය
පියවර 2 : මහඡන සේවා නිලදාරි විසින් අයදුම්කරුව සමිමුබ පරික්ෂණයකට භාඡනය කිරිම
සටහන
මහඡන සේවා නිලදාරි අයදුම්කරු පිළිබදව සෑහීමකට පත් නොවේනමි
අයදුම්කරුව ප්‍රතික්ෂේප කරනු ලැබේ
පියවර 3 : පුනරුත්තාපනය කිරීමේ ආධාර ලබා ගැනීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය අවසර ලබා දීම
පියවර 4 : ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය අයදුම්කරුට තැපැල් මගින් දැනුමි දූන් පසු ආධාර�� මුදල් ලබා ගත හැක
සේවය සඳහා ගෙවීම
මෙම සේවය සදහා ගෙවීම කලයුතු නොවේ.
|
Make a Complaint |
Last Updated On: 2023-03-15 07:43:44 |
» | Train Schedule | |