The Government Information Center

සිංහල Tamil
default style green style red style
Banner
YOU ARE HERE: Home Health, Well Being & Social Service Social Service Obtaining Equipment for the Handicapped
Question and Answer Type Full Information View


Obtaining Equipment for the Handicapped

PDF Print Email

ආබාධිත අය සඳහා උපකරණ නිකුත් කිරීම

 

පිළිවෙල පියවරෙන් පියවර (ආබාධිත අය සඳහා උපකරණ නිකුත් කිරීම)

 

සටහන�� �

 

අයදුම්කරු අයදුම් කළයුත්තේ පහත සඳහන් උපකරණ පමණි.

 

•�� �රෝද තුනේ බයිසිකල්

 

•�� �රෝද පුටු

 

•�� �කිහිලිකරු

 

•�� �අත්වාරු

 

•�� �ඇස් කණ්නාඩි/අක්ෂිකාච

 

•�� �ඇසීමේ (ශ්රවන) උපකරණ

 

•�� �සුදු සැරසරිය / අන්ධ අය සඳහා

 

පියවර 2 : සමාජ සේවා නිලධාරියා අයදුම්කරු සම්මුබ පරීක්ෂණයකට කැඳවයි.

 

සටහන

 

සමාජ සේවා නිලධාරියා සෑහීමකට පත් නොවුනොත් අයදුම්කරු ප්‍රතිකේෂප වේ.

 

පියවර 3 : ප්‍රාදේශීය ලේකම් අයදුම් පත්‍රය අනුමත කළ විට එය සමාජ සේවා අමාත්‍යාංශයට� �

 

� �� ���� යොමු කරයි

 

පියවර 4 : ප්‍රාදේශීය ලේකම් තැපැල් මගින් දැන්වූ පසු අයදුම්කරුගේ උපකරණ ප්‍රාදේශීය

 

��������� ලේකම් කාර්ය්‍යලයට පැමිණ භාර ගත හැකිය.

 

අයදුම් පත්ර

 

අයදුම් පත්ර අංකය / නම�� �විස්තර

 

ඉල්ලූම් ලිපිය�� �

 

හේතු සහිතව අවශ්ය උපකරණ වල විස්තර දැනුම් දීම

 

අවශ්‍ය අමතර ලියකියවිලි

 

•�� �අවශ්‍ය උපකරණ ඒවාට හේතු සඳහන් කරමින් ඉල්ලූම් ලිපියක් ලිවිය යුතුය.

 

•�� �ශ්‍රවන උපකරණ හා ඇස්කන්නාඩි/ කාච ලබා ගැනීම සඳහා රජයේ වෛදය නිලධාරීයාගේ වෛද්‍ය වාර්තා අවශ්‍ය වේ.

 

ඉදිරිපත් කිරීමේ පිළිවෙල

 

1�� �ඉල්ලූම් ලිපියක් සකස් කිරිම

 

අයදුම්කරු අවශ්ය උපකරණ සඳහන් කොට සකස් කරන ලද ඉල්ලූමු ලිපියක් ප්රාදේශීය ලේකම් කර්යාලයට දිය යුතුය�� �

 

අයදුම් පත්ර අංකය

 

නැත

 

2�� �1.1.1.1�� �අවශ්ය අමතර ලියකියවිලි

 

�� �අවශ්ය උපකරණ ඒවාට හේතු සඳහන් කරමින් ඉල්ලූම් ලිපියක් සකස් කළ යුතුය.

 

�� �ඇසීමේ යන්ත්ර හා උපැස් යුවල් ලබා ගැනීම සඳහා රජයේ වෛදය නිලධාරීයාගේ වෛද්ය වාර්තා අවශ්ය වේ.

 

3 ලිපිය භාර දීම

 

අයදුම්කරු ඉල්ලූම් ලිපිය අදාළ ප්රාදේශීය ලේකම් කාර්ය්යලයට භාර දිය යුතුය

 

වැඩ කරන වේලාවල්

 

සඳුදා සහ බඳාදා

 

ප්රාදේශීය ලේකම් කාර්ය්යලය

 

පෙ.ව. 9.00 සිට ප.ව. 4.30 දක්වා

 

කාලසීමාව

 

පිළියෙල කිරීමට ගතවන කාලය

 

උපකරණ� අනුමත කිරීම - එක් මසකදී

 

ඉදිරිපත් කිරීමේ කාලසීමාව - වැඩ කරන වේලාවල් තුළදී

 

වැඩ කරන වේලාවල් හා දවස්

 

දිස්ත්‍රික් ලේකම් කාර්ය්යලය (ආයතන අංශය)

 

සඳුදා සහ බදාදා

 

පෙ.ව.� 9.00 සිට ප.ව. 4.30 දක්වා

 

සුදුසුකම්

 

කායිකව හෝ මානසික දුබලතාවයක් නිසා ස්වකිය කටයුතු කර ගැනිමට අපහසුතාවයක් ඇති පුද්ගලයන් මේ සදහා සුදුසුකම් ලබයි

 

අයදුම්කරුවක්ට අයදුමි කල හැක්කේ පහත දැක්වෙන උපකරණ සදහා පමණි

 

•�� �රෝද තුනේ බයිසිකල්

 

•�� �රෝද පුටු

 

•�� �කිහිලිකරු

 

•�� �අත්වාරු

 

•�� �ඇස් කණ්නාඩි/ අත් කාච

 

•�� �ඇසීමේ (ශ්රවන) උපකරණ

 

•�� �සුදු සැරයටි / අන්ධ අය සඳහා

 

සේවය සඳහා ගෙවීම

 

මෙම සේවය සදහා ගෙවීම කලයුතු නොවේ.


Organization Information

Divisional Secretariat, Colombo

Divisional Secretary,
Colombo Divisional Secretariat,
Dam Street,
Colombo 12.



Telephones:011-2437247
Fax Nos:011-2325512
Email:ds@colombo.ds.gov.lk
Website: www.colombo.ds.gov.lk

Make a Complaint
Last Updated On: 2023-03-15 07:43:26
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
Last Update : 2024-03-18
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty