Causal Relief fund (Natural Disaster) |
|
|||
විස්තිරණ ආපදා සදහා ආධාර ලබාගැනිම
අයදුම් පත්ර
අයදුම්පත් පෝරම අංකය /නම�� �විස්තරය�� �
ඉල්ලූම් ලිපිය ��� �සිදුවූ අලාභයේ ප්‍රමාණයන් ගැන දැනුම් දීම �� �
“එස්.එස් / ඩි 16” පෝරමය�� �විස්තිරණ ආපදා ආධාර ලබාගැනිම සදහා මෙම පෝරමය අයදුම්කරු විසින් ඉදිරිපත් කල යුතුය
අවශ්‍ය අමතර ලියකියවිලි
තමන්ට සිදුවූ අලාභයේ විස්තරය දන්වා ලිපියක්
කාලසීමාව
පිළියෙල කිරීමට ගත වන කාලය
අනුමැතිය ලැබීමට - මාස 1 යි
ඉදිරිපත් කිරීමේ කාලසීමාව
රජාකාරී වේලාවන් වලදි
වලංගු කාලසීමාව
සඳහන්ව නැත.
වැඩ කරන වේලාවල් හා දවස්
දිස්ත්‍රික් ලේකම් කාර්ය්යලය (ආයතන අංශය)
සඳුදා සහ බදාදා
පෙ.ව.� 9.00 සිට ප.ව. 4.30 දක්වා
ග්‍රාම නිලධාරි කාර්ය්යලය
සඳුදා
පෙ.ව.� 9.00 සිට ප.ව. 4.45 දක්වා
බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා
පෙ.ව. 9.00 සිට දහවල් 12.00 දක්වා
විශේෂ අවස්ථා
ස්වභාවික විපතකදී ජීවිතයට පත් වූයේ නම් (ගං වතුර, සුළි සුළං, වල් අලි පහරදීමි වැනි දෑ ) අදාල ග්‍රාම නිලධාරී මහතාට වහාම දැනුම් දිය යුතු අතර, පවුලේ ඥාතීන්ට අවමංගල්‍ය කටයුතු සඳහා ආධාර ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයෙන් ලබා ගත හැක.
පියවරෙන් පියවර පිළිවෙල (විස්තිරණ ආපදා සදහා ආධාර ලබාගැනිම / ස්වභාවික වියසනයකදී)
පියවර 1 : අයදුම්කරු ඉල්ලූම් ලිපියක් ග්‍රාම නිලධාරීට ඉදිරිපත් කිරීම
සටහන :_ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයේ නිලධාරී විසින් ආධාර අවශ්‍ය කාලය
� �� �තුළදී වියලි ආහාර බෙදා දෙනු ලැබේ.
පියවර 2 : අයදුම්කරු ඉල්ලූම් පත්‍රය පුරවා ග්‍රාම නිලධාරී මහතාට භාර දීම
පියවර 4 : සමාජ සේවා නිලධාරී විසින් ඉල්ලූම් පත්‍රය සහතික කිරීම
පියවර 5 : අයදුම් කරුට ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයෙන් දැනුම් දුන් පසු
� �� ���� ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයට ගොස් ආධාර ලබා ගත හැක.
සුදුසුකම්
නියඟයකදී, ගංවතුරකදී, සුළි සුළඟකදී හා එවැනි වි්‍යසනයකදී ආධාර සපයනු ලැබේ.
* පිසු අහාර දින තුනක් දක්වා
ගං වතුරක් දවස් තුනකට වඩා වැඩි කාලයක් පැවතුවේ නම් ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයේ නිලධාරීන් විපතට පත් අයට වියළි ආහාර ලබා දෙනු ලැබේ.
1.�� �අඩු අදායමිලාභි පවුල් විය යුතුය
2.�� �විනාශ වුණු නිවස අයදුම්කරුගේ එකම නිවස විය යුතුයි
3.�� �නිවස පිහිටා ඇති ඉඩම අයදුම්කරුගේ විය යුතුයි.
සේවය සඳහා ගෙවීම
මෙම සේවාව සඳහා කිසිදු ගෙවීමක් අවශ්‍ය නොවේ.
|
Make a Complaint |
Last Updated On: 2023-03-15 07:42:20 |
» | Train Schedule | |