The Government Information Center

සිංහල Tamil
default style green style red style
Banner
YOU ARE HERE: Home Employment Information Pensions, EPF, ETF & Other Widows/Widowers and Orphans Pension Scheme
Question and Answer Type Full Information View

Handling of Widows/Widowers and Orphans Pension Scheme by Divisional Secretariat

PDF Print Email

වැන්දඹු ස්ත්‍රීන්ට හා වැන්දඹු පුරුෂයන්ට හා අනාත් දරු විශ්‍රාම වැටුප් ක්රමය

 

අයදුමි පත්

 

අයදුමි පත් අංකය / නම

 

�� �විස්තර

 

:ල ඔ සහ ෑ _ 8/78 ජ් වැන්දඹු සහ අනාත්දරු විශ්‍රාම වැටුප් ක්රමය�� �වැන්දඹු ප්‍රකාශනය විශ්‍රාම වැටුප් ගැනිමට ලියාපදිංචිය සදහා

 

අනත්දරු 5/1

 

අවුරුදු 21-26 අතර අනාථදරුවන් සදහා විශ්‍රාම වැටුප් ක්රමය �� �පියාගේ විශ්‍රාම වැටුප ලබා ගැනීම සදහා

 

අනත්දරු 5/2

 

අවුරුදු 21-26 අතර අනාථදරුවන් සදහා විශ්‍රාම වැටුප් ක්රමය�� �මවගේ විශ්‍රාම වැටුප ලබා ගැනීම සදහා

 

අනත්දරු 7

 

අවලංගු කිරීමට ප්‍රකාශය�� �අනාථ දරුවන් අධ්‍යාපනය නතරකිරිම සහ රැකියාව සදහා යැමේදී විශ්‍රම වැටුප අවලංගු කිරීම සඳහා පුකාශනය

 

:2ත් 6 ග ීගඔ සහ ෑ _ 3/91 ජ් වැන්දඹු සහ අනාත්දරු ක්‍රමයේ කුවිතාන්ස�� �මාසික විශ්‍රාම වැටුපක් ලබා ගැනීමටවැන්දඹු සහ අනාත්දරු විශ්‍රාම වැටුප් ක්රමය

 

අවු 21-26 අතර අනාථදරුවන් සදහා පියාගේ විශ්‍රාම වැටුප් ලබාගැනිම

 

අවු 21-26 අතර අනාථදරුවන් සදහා මවගේ විශ්‍රාම වැටුප් ලබාගැනිම

 

අවලංගු කිරීමට ප්‍රකාශනය

 

 

:2ත් 6 ග ීගඔ සහ ෑ _ 3රැ91 ජ් වැන්දඹු සහ අනාත්දරු ක්‍රමයේ කුවිතාන්සිය

 

අයදුමිපත භාර ගැනීම

 

•�� �අයදුමිකරු අයදුමි පත්‍රය සමිපුර්ණ කර පාස්පෝටි ප්‍රමාණයේ ඡායාරූප 3ක් සමග විශ්‍රාම වැටුප් අංශයට බාරදිය යුතුය (ප්‍රාදේශීය ලේකමි කාර්ය්යලය)

 

�� �වැඩකරන දින

 

සදුදා සහ බදාදා

 

වැඩ කරන වේලාවල් පෙ:ව 9.00 -ප:ව 4.30

 

සටහන

 

•�� �විශ්‍රාමික පුද්ගලයාට අදාල ප්‍රාදේශීය ලේකමි කාර්ය්‍යලයට පැමිණීමට නොහැකි වූයේ නමි ඔහු හෝ ඇය තමන් වෙනුනේ රුගෙන එන්නාගේ අනන්‍යතාව ඔප්පු කරලිපියක් ප්‍රාදේශීය ලේකමි කාර්ය්‍යලයට අදාල පුද්ගලයා අත එවිය යුතුය

 

අවශ්‍ය උපකාරක ලිය කියවිලි

 

•�� �වලංගු විවාහ සහතිකය

 

•�� �විශ්‍රාමිකයාගේ මරණ සහතිකය

 

•�� �විශ්‍රාමිකයා කලින් කසාදයක් කර ඇති අයෙක් නමි ඵයින් දික්කසාද වී ඇති බවට සහතිකයක් ඉදිරිපත් කල යුතු අතර දික්කසාදවු ස්වාමියා හෝ භර්ය්‍යව මිය ගොස් ඇත්නමි මරණ සහතිකය ඉදිරි පත් කල යුතුය

 

 

-වැන්දඹු ස්ත්‍රී / පුරුෂයා කලින් කසාදයක් කර ඇති අයෙක් නමි ඵයින් දික්කසාද වී ඇති බවට සහතිකයක් ඉදිරිපත් කල යුතු අතර දික්කසාදවු ස්වාමියා හෝ භර්ය්‍යව මිය ගොස් ඇත්නමි මරණ සහතිකය ඉදිරි පත් කල යුතුය

 

•�� �වැන්දඹු ස්ත්‍රී / පුරුෂයා හා ළමයින්ගේ උප්පැන්න සහතිකය

 

ආදර්ශ අයදුමිපත්

 

වැන්දඹු සහ අනාත්දරු විශ්‍රාම වැටුප් ක්රමය

 

අවු 21-26 අතර අනාථදරුවන් සදහා පියාගේ විශ්‍රාම වැටුප් ලබාගැනිම

 

අවු 21-26 අතර අනාථදරුවන් සදහා මවගේ විශ්‍රාම වැටුප් ලබාගැනිම

 

 

අවලංගු කිරීමට ප්‍රකාශනය

 

�:2ත් 6 ග ීගඔ සහ ෑ _ 3/91 ජ් වැන්දඹු සහ අනාත්දරු ක්‍රමයේ කුවිතාන්සිය

 

පහත 1 වන පිටුව අදාල ප්‍රාදේශීය ලේකමී කාර්යයාලය මගින් සමීපූර්ණ කල යුතුය

 

ඉදිරිපත් කිරීමේ පිළිවෙල

 

අයදුමිපත් ලබා ගැනීම

 

-වැන්දඹු ස්ත්‍රී/ පුරුෂයන් ප්‍රාදේශීය ලේකමි කාර්ය්‍යලයට මරණය දැනුමි දිය යුතුය

 

-වැන්දඹු ස්ත්‍රී/ පුරුෂයන් වැන්දඹු ප්‍රකාශනය රැගෙන අදාල තොරතුරු සමිපුර්ණ කලයුතුය

 

සටහන් -: වැන්දඹු ප්‍රකාශන පත්‍රය ග්‍රාම නිලධාරී මහතා මගින් සහතික කල යුතුය

 

අයදුමි පත

 

�ල ඔ සහ _ 8/78 වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ක්රමය

 

අවශ්‍ය අමතර ලිපිගොනු

 

•�� �වලංගූ විවාහ සහතිකය

 

•�� �විශ්‍රාමිකයාගේ මරණ සහතිකය

 

•�� �විශ්‍රාමිකයා කලින් විවාහ වී ඇත්නමි දික්කසාද සහතිකය ඉදිරිපත් කල යුතු අතර දික්කසාද වූ බිරිද හෝ ස්වාමියා මිය ගිය හොත් ඵම මරණ සහතිකය ඉදිරිපත් කල යුතුය

 

•�� �වැන්දඹු ස්ත්‍රී/ පුරුෂයන් දික්කසාද වී ඇත්නමි ඵම දික්කසාද සහතිකය ඉදිරිපත් කල යුතුය දික්කසාද වූ බිරිද හෝ ස්වාමියා මිය ගිය හොත් ඵම මරණ සහතික ඉදිරිපත් කල යුතුය

 

•�� �වැන්දඹු ස්ත්‍රී/ පුරුෂයන් හා දරුවන්ගේ උප්පැන්න සහතික

 

කාල සීමාව

 

පිලියෙල කිරීමට ගතවන කාලය -සතියක් ඇතුලත

 

සටහන -: විශ්‍රාමික වැටුප ඉදිරි මස සිට ලැබේ

 

ඉදිරිපත් කල හැකි කාලය -වැඩ කරන වේලාවල් තුල :ප්‍රාදේශීය ලේකමි කාර්ය්යලය_

 

වලංගු කාල සීමාව- දින 30 ක්

 

වැඩ කරන වේලාවල් සහ දවස්

 

ප්‍රාදේශීය ලේකමි කාර්ය්යලය (විශ්‍රාම අංශය)

 

සදුදා සහ බදාදා ප.ව. 9.00 සිට පෙ.ව. 4.30 දක්වා

 

විශේෂ කරුණු

 

වයස අවුරුදු 21 කට අඩු අනාථ වුවන්ට විශ්‍රාමික වැටුප්

 

වයස 21 කට අඩු අනාථ අය සමග භාර කරුවෙක් සිටිය යුතුය. අනාථ වු අයගේ භාරකරුට නඩත්තුව සදහා මුදලක් ලැබෙන අතර ඉතිරි මුදල් වයස අවුරුදු 18 වන තෙක් බැංකු ගිනුමට බැර කරනු ලැබේ

 

සටහන�� �1 බැංකුවට බැර කරන විශ්‍රාමික වැටුප් මුදල විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව තීරණය කරනු ලැබේ

 

සටහන�� �2 ජාතික ඉතිරි කිරීමේ බැංකුව බැංකු කටයුතු සදහා තෝරාගත් බැංකුව ලෙසට නමි කර ඇත

 

සටහන�� �3 වයස අවුරුදු 21 ට පෙර අනාථ ගැහැණු දරුවෙක් විවාහ ජීවිතයට�� ඇතුලත් වන්නේ නමි භාර කරු ප්‍රාදේශීය ලේකමි තුමා වෙත ඵ් බව� දැන්විය යුතු අතර ඉන් පසුව ඇය විශ්‍රාම වැටුප් සදහා නුසුදුස්සකු වේ

 

සටහන�� �4 වයස අවුරුදු 21 ට පෙර අනාථ දරුවෙකු රැකියාවකට යන්නේ නමි භාර� කරු විසින් ප්‍රාදේශීය ලේකමි තුමා වෙත ඵ් බව දැන් විය යුතු අතර ඉන් පසුව ඔහු විශ්‍රාම වැටුප් සදහා නුසුදුස්සකු වේ

 

සටහන�� �5 සේවා කාළය තුලදි විශ්‍රාමික වැටුප් ක්‍රමයේ ලියාපදිංචි වූ අයෙක් ඵම කාල සීමාව තුලදී මැරුනොත් අනාථ දරුවාට පාරිතෝෂිත මුදල් වශයෙන්� අවුරුදු දෙකක පඩියෙන් 90වක් ලබා ගත හැක (මෙම පාරිතෝෂිතය

 

මාසික විශ්‍රාම වැටුපෙන් අඩු කරනු නොලැබේ)

 

වයස අවුරුදු 21-26 අතර අනාථ වුවන්ට විශ්‍රාමික වැටුප් ගෙවීමි

 

අනාථ රැකියාවක් නොකරන සහ අධ්‍යාපන කටයුතු වල යෙදෙන ඔහු හෝ ඇය ග්‍රාමසේවක නිලධාරී මහතා මගින් සනාථ කර ප්‍රාදේශීය ලේකමි තුමා හට දැන්විම

 

සටහන�� �1 අනාථ වයස අවුරුදු 21 පිරුණු අය පුද්ගලිකව ප්‍රාදේශීය ලේකමි තුමා හමු වී විශ්‍රාම වැටුප දීර්ග කිරීමේ පෝරමය පිරවිය යුතුය

 

සටහන�� �2 පාස්පෝටි ප්‍රමාණයේ ඡායාරූප 3 ක් ප්‍රාදේශීය ලේකමි තුමා වෙත ඉදිරිපත් කිරීමෙන් විශ්‍රාමක හැදුනුමි පතක් ලබා ගත හැක

 

සටහන�� �3 අනාථ දරුවෙක් ඉගනීමට හෝ රැකියාවක් කිරීමට බලාපොරොත්තු වන්නේ� නමි (ඔ ආර්� පි 7)� පොරමය ලබාගෙන ඵය පුරවා සාමදාන විනිශ්‍යකරුවකු ලවා ඵය සහතික කර ප්‍රාදේශීය ලේකමිතුමා වෙත භාර දිය යුතුය

 

සටහන�� �4 අනාථ ඵම වයස් කාණ්ඩයේ පසුවන අයට විශ්‍රාමික වැටුප් වෙන් වෙන්ව ලබා ගත හැක

 

සටහන�� �5 යමි විදියකින් වැන්දඹු ස්ත්‍රී / පුරුෂයා නැවත කසාදයක් කර ගත හොත් මුල් කසාදයේ ළමයින් හට විශ්‍රාමක වැටුප ලබා ගැනීමට අවශ්ය නමි ප්‍රාදේශීය ලේකමි තුමා හට දැනුමි දීමෙන් ඵය බෙදා වෙන් කර ගත හැක

 

පියවරෙන් පියවර පිලිවෙල (වැන්දබු වැන්දබුව රැක බලා ගැනීම හා අනාථ විශ්‍රාමික යෝජනා ක්රමය)

 

පියවර�� �1:වැන්දඹු ස්ත්‍රී / පුරුෂයන් ප්‍රාදේශීය ලේකමි වෙත මරණය දැනුමි දීම

 

පියවර�� �2:වැන්දඹු ස්ත්‍රී / පුරුෂ ප්‍රකාශය සහ අවශ්‍ය උපදෙස් ලබා දීම

 

සටහන�� �-:වැන්දඹු ස්ත්‍රී / පුරුෂ විසින් දෙන ලද ප්‍රකාශය ග්‍රාමසේවක මහතා

 

විසින් සහතික කිරීම

 

පියවර�� �3: අයදුමි කරු පාස්පෝටි ප්‍රමාණයේ ඡායාරූප 3 ක් සමග අයදුම් පත විශ්‍රාමික වැටුප් අංශයට භාර දීම

 

පියවර�� �4: ප්‍රාදේශීය ලේකමි විසින් වැන්දඹු ස්ත්‍රී / පුරුෂගේ හැදුනුම්පත සකසා ඔහුට /� ඇයට තැපැල් කිරීම

 

පියවර�� �5: ප්‍රාදේශීය ලේකමි විසින් අවශ්‍යය ලිය කියවිලි සහතික කර තැපැල්� කාර්ය්‍යලයට භාර දිම

 

පියවර 6: අයදුමි කරු තමා විසින් සහතික කළ ස්ථානයෙන් විශ්‍රාම වැටුප ලබා ගනි

 

සටහන 1-: වැන්දඹු ස්ත්‍රී / පුරුෂයා ඉල්ලූම් කල බැංකුවක් ඇත්නමි ඔහු හෝ ඇය විශ්‍රාම වැටුප ඵකතු කර ගැනිම සදහා ප්‍රාදේශීය ලේකමි කාර්ය්‍යලය මගින් නිකුත් කළ විශ්‍රාම වාටුප් කුවිතාන්සිය ඉදිරිපත් කළ යුතුය

 

සටහන 2-: වැන්දඹු ස්ත්‍රී / පුරුෂයා ඉල්ලූම් කල තැපැල් කාර්ය්යලයක් ඇත්නමි ඔහු හෝ ඇය විශ්‍රාම වැටුප ඵකතු කර ගැනිම සදහා ප්‍රාදේශීය ලේකමි කාර්ය්‍යලය මගින් නිකුත් කළ විශ්‍රාමික හැදුනුමි පත ඉදිරිපත් කළ යුතුය

 

සටහන 3-: වැන්දඹු ස්ත්‍රී / පුරුෂයා සතුව ආබාධිත දරුවෙක් සිටීනමි ඔවුන්ගේ ව්ශ්‍රාමික වැටුප ළමයා ජීවත්ව ඉන්නතාක්කල් දිය හැක

 

සටහන 4-: වැන්දඹු ස්ත්‍රී / පුරුෂයා නැවත වරක් විවාහ වුවහොත් ඵ් බව සාමදාන විනිසුරු කෙනෙකු මගින් සහතික කර දිවුරුමි ප්‍රකාශයක් මගින් දන්වා ප්‍රාදේශීය ලේකමි තුමා වෙත භාරදිය යුතුය

 

සටහන 5-: සේවා කාළය තුලදි විශ්‍රාමික වැටුප් ක්‍රමයේ ලියාපදිංචි වූ අයෙක් ඵම කාල සීමාව තුලදී මැරුනොත් වැන්දඹු ස්ත්‍රී / පුරුෂයා හෝ ලමයෙක් සිටීනමි පාරිතෝෂිත මුදල් වශයෙන් අවුරුදු දෙකක පඩියෙන් 90වක් ලබා ගත හැක (මෙම පාරිතෝෂිතය මාසික විශ්‍රාම වැටුපෙන් අඩු කරනු නොලැබේ)

 

සුදුසුකමි

 

•�� �රජයේ සේවකයන් ඔවුන්ගේ සේවා කාලය තුලදී වැන්දඹු ස්ත්‍රී/පුරුෂ සහ අනත් දරු විශ්‍රාම වැටුප් වැඩසටහනට ලියාපදිංචි වි තිබිය යුතූය �

 

•�� �වැන්දඹු ස්ත්‍රීය හෝ වැන්දඹු පුරුෂයා නීත්‍යානුකූලව විශ්‍රාම්කයා සමග විවාහ වී සිටිය යුතුය

 

සටහන -:නුසුදුසුකමි

 

වැන්දඹු කාන්තාව හෝ පුරුෂයා නැවත විවාහ වුවහොත් ඔහු හෝ ඇය විශ්‍රාම වැටුප ලබා ගැනීමට නුසුදුස්සෙක් වේ විවාහ සහතිකය / දරුවන්ගේ උප්පැන්න සහතිකය හෝ ඡන්ද නාම ලේබනය වැනි ලියවිලි නිවැරදි නොවන බව ඔප්පුවුවහොත් විශ්‍රාම වැටුප් ගෙවීම නතර කරනු ලැබේ

 

රුපියල් 100 කට වඩා වැඩිනමිල විශ්‍රාමික වැටුප් රිසිටි පතේ රුපියල් 2 ක මුද්දර අලවා ඵය මත අත්සන් කල යුතුය


Organization Information

Divisional Secretariat, Colombo

Divisional Secretary,
Colombo Divisional Secretariat,
Dam Street,
Colombo 12.



Telephones:011-2437247
Fax Nos:011-2325512
Email:ds@colombo.ds.gov.lk
Website: www.colombo.ds.gov.lk

Make a Complaint
Last Updated On: 2023-03-15 07:42:33
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
Last Update : 2024-03-18
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty