The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home චාරිකා කිරීම, සංචාරය සහ විවේකය විවේකය පාරිසරික සංචාරක ව්‍යාපාරය - නිවාස (බංගලා) වෙන් කරවා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පාරිසරික සංචාරක ව්‍යාපාරය - නිවාස (බංගලා) වෙන් කරවා ගැනීම

PDF Print Email

එමි . ඡි. සි. සුරියබණ්ඩාර

සුදුසුකම් - නිවාස (බංගලා) වෙන් කරවා ගැනීම

ජාතික හැඳුනුම්පත /විදේශ ගමන් බලපත්‍රය හෝ එවැනි ලේඛන

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන
ප්‍රධාන කාර්යාලය - වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තුවක් අය නොකෙරේ
ඉදිරිපත් කළ යුතු වේලාවන්
සතියේ දිනවල පෙ.ව. 9.00 සිට සවස 3.00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නිවාස ගාස්තුව පමණක් අදාළ වේ.
සේවාව ලබා දීමට ගතවන කාලය
ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කළ වහාම

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ එවැනි ලේඛන

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
නියෝජ්‍ය අධ්‍යක්ෂක - ආගන්තුක සේවා කළමණාකාර

තනතුර නම ඒකකය දුරකතන ෆැක්ස් විද්‍යුත් තැපෑල
නියෝජ්‍ය අධ්‍යක්ෂක-
ආගන්තුක සේවා කළමණාකාර

එමි . ඡි. සි. සුරියබණ්ඩාර

ආගන්තුක සේවා කළමණාකරණ 0112 888585
0112883355 ddvs@dwc.gov.lk

සංචාරක නිලධාරී
නයනා කුලතුංග ආගන්තුක සේවා කළමණාකරණ 0112888585 0112883355 eo@dwc.gov.lk

විශේෂ තොරතුරු
ඉල්ලුම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත


ආයතනයේ තොරතුරු

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

811A,
ජයන්තිපුර,
බත්තරමුල්ල.


රුචිර කරුණාරත්න මහතා
දුරකථන:+94 112 888585
ෆැක්ස් අංක:+94 112 8833555
විද්‍යුත් තැපෑල:director@dwc.dov.lk
වෙබ් අඩවිය: www.dwc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:38:43
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites



Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 236
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty