The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries බලපත්‍ර ඛනිජ සදහා වෙළද බලපත්‍ර ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ඛනිජ සදහා වෙළද බලපත්‍ර ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්

  • වයස අවුරුදු 18 වැඩි ශ්‍රී ලාංකිකයකු
  • ශ්‍රී ලංකාවේ බලාත්මක වන යම් නීතියක් යටතේ සිහිවිකල් බවට ප්‍රකාශිත නොවන තැනැත්තකු
  • රජයේ නිලධාරියකු නොවීම හා පාර්ලිමේන්තුපළාත් සභා හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු නොවන අයකු වීම
  • සමාගමක් නම් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලියාපදිංච් සමාගමක් වීම
  • අදාළ බලපත්‍රය යටතේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය මූලික ශක්‍යතාවය හා කාර්මික සුදුසුකම් තිබීම

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලුම් පත් ලබා ගත හැකි ස්ථානඃ

  • ප්‍රධාන කාර්යාලය
  • ප්‍රාදේශීය කාර්යාලයන්

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තුඃ

ගාස්තු අයකිරීමක් නැත

ඉදිරිපත් කල යුතු වේලාවන් -  රාජකාරී වේලාවන්හිදී

සේවාව ලබා ගැනීමට ‍ගෙවිය යුතු ගාස්තුඃ
 වෙළඳ බලපත්‍ර කාණ්ඩය අනුව ගාස්තුව වෙනස් වේ.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සති 2ක් පමණ

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

 

  1. ගබඩා කරන ස්ථානයට අදාළ ඔප්පු හා පිඹුරුපත්
  2. ඉඩමේ අයිතිය සනාථ කරන ලියවිලි
  3. ඛනිජ මිල දී ගැනීමට අපේක්ෂිත කැණීම් බලපත්‍ර පිටපත් හා බලපත්‍ර හිමියා සමඟ අත්සන් කරන ලද පොදු ගිවිසුම

සේවා භාර මාණ්ඩලික නිළධාරීන් 

තනතුර නම අංශය දුරකථන ෆැක්ස් ඊ-මේල්
නි. අධ්‍යක්ෂ (කැණීම්) ඉංජිනේරු. ඩී.සජ්ජන ද සිල්වා  කැණීම් +94-11-2886270 +94-11-2886269 sajjana@gsmb.gov.lk
ලේඛකාධිකාරී    K.A.P.H. ලියනාරච්චි  කැණීම් +94-11-2886288 +94-11-2886288  Heliya139@gmail.com
සහකාර ලේඛකාධිකාරී   -  -  -  -  -
කැණීම් ඉංජිනේරුවරු
 
 -  -  -  -  -

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ඉල්ලුම්පත් ආකෘතිය


සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත 
 

 


ආයතනයේ තොරතුරු

Geological Survey and Mines Bureau

569,

Epitamulla Road,

Pitakotte,

Sri Lanaka

 



දුරකථන:94112886289
ෆැක්ස් අංක:94112886290
විද්‍යුත් තැපෑල:info@gsmb.gov.lk
වෙබ් අඩවිය: www.gsmb.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:48:55
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 369
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty