තත්ත්ව කළමනාකරණ පද්ධතිය |
|
|||
තත්ත්ව කළමනාකරණ පද්ධතිය වෘත්තීය පුහුණුවේ ප්‍රධාන අංගයක් ලෙස කොමිෂන් සභාව වෘත්තීය පුහුණුවේ තත්ත්වය හා අදාළත්වය සහතික කිරීමට බැදී සිටී. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සදහා කොමිෂන් සභාව පුහුණු ආයතන ලියාපදිංචි කිරීමත් පාඨමාලා ප්‍රතීතනය කිරීමත් සිදු කරයි. ප්‍රතීතනය කරන ලද පාඨමාලා පවත්වන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි ආයතන පිළිගත් තත්ත්ව කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කර පවත්වාගෙන යා යුතුය (ISO 9001- 2000). වෘත්තීය පුහුණුවේ සේවාදායකයින්ගේ (ශිෂ්‍යයින් මෙන්ම සේවායෝජකයින් සංතෘෂ්ඨිය උදෙසා කොමිෂන් සභාව (ISO 9001- 2000) තත්ත්ව සහතිකය ලබාදීමට ක්‍රියාකරගෙන යනු ලැබේ.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-10-30 09:36:55 |
» | දුම්රිය කාලසටහන | |
» |