The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home මහජන පුස්තකාල සේවාව
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මහජන පුස්තකාල සේවාව

PDF Print Email

ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ කියවීමේ පුරුද්ද වැඩි දියුණු කිරීම සඳහා ප්‍රාදේශීය සභාව විසින් මෙම සේවාව සපයනු ලැබේ.
මෙහිදී ග්‍රාම නිලධාරී/ විදුහල්පති/ සේවාස්ථානයේ ප්‍රධානියාගෙන් ලබාගත් ලිපියක් සමග අදාල පුස්තකාලයේ පුස්තකාලයාධිපති වෙත අයදුමිපතක් ඉදිරිපත් කළ යුතුය.
අදාල ගාස්තුව අයකිරීමෙන් පසු පුස්තකාලයාධිපති විසින් සාමාජිකත්වය පිරිනමනු ලබයි.

හෝමාගම ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යනු ලබන පුස්තකාල

1. හෝමාගම බණ්ඩාරණායක මහජන පුස්තකාලය - හෝමාගම ප්‍රධාන කාර්යාලය
2. සිරී ලියනගේ අණුස්මරණ මහජන පුස්තකාලය - වෑතර උප කාර්යාලය
3. මීගොඩ පිලිප් ගුණවර්ධන පුස්තකාලය - පාදුක්ක පාර, මීගොඩ
4. මීගොඩ සුගතන් එදිරිසිංහ පුස්තකාලය - ආටිගල පාර, මීගොඩ
5. ජංගම පුස්තකාලය -
  • හබරකඩ මුල්ලේගම  - බදාදා
  • හිරිපිටිය              - සෙනසුරාදා
6. සටිදා - කුරුණෑගල  

 පුස්තකාල වසා තබන දිනයන්

හෝමාගම බණ්ඩාරණායක මහජන පුස්තකාලය - සිකුරාදා
වෑතර සිරී ලියනගේ අණුස්මරණ මහජන පුස්තකාලය - ඉරිදා
මීගොඩ පිලිප් ගුණවර්ධන පුස්තකාලය - සිකුරාදා
මීගොඩ සුගතන් එදිරිසිංහ පුස්තකාලය - සිකුරාදා

 


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:54:02
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 132
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty