The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පළාත් සහ ජාතික මට්ටමේ ප්‍රදර්ශන පැවැත්වීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පළාත් සහ ජාතික මට්ටමේ ප්‍රදර්ශන පැවැත්වීම

PDF Print Email

දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ශිල්පීය කුසලතාවයන් ඇගයීම, ඔවුන් දිරි ගැන්වීම හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සෑම වසරකම පළාත් ප්‍රදර්ශන සහ ජාතික හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය පැවැත්වීම ජාතික ශිල්ප සභාව මඟින් අඛණ්ඩව ක්‍රියාවට නගනු ලබන තවත් වැඩසටහනකි.

 මෙය පියවර කිහිපයක් ඔස්සේ සිදුවන අතර, වසර පුරා සිදුවන ක්‍රියාවලියක් ද වේ. සෑම වසරකම මුල් කාර්තුවේ ජාතික හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය ඉලක්ක කර ගනිමින් ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සිදුවන අතර, අනතුරුව සෑම පළාතකම පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශන වලදී ජයග්‍රහණය කරනු ලබන විශිෂ්ට කලා කෘති එකතුවකින් සමන්විත වේ.

 


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-12-06 12:26:31
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 231
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty