The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Trade, Business & Industry Facilitations විවිධ භාණ්ඩ ආනයනය කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විවිධ භාණ්ඩ ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා ගැනීම

PDF Print Email

ආනයනය සදහා අවසරලත් භාණ්ඩ

සංකේත අංකය භාණ්ඩ
600 පුපුරන ද්‍රව්‍ය සහ උණ්ඩ ආනයනය
610 කාසි සහ පදක්කම් ආනයනය
620 විදුලි සංදේශ උපකරණ හා ජංගම දුරකථන ආනයනය
630 භාවිතා කල ශීතකරණ, අධි ශීතකරණ හා වායු සමීකරණ ආනයනය
640 ඕසෝන් ක්ෂය කරවන වායු වර්ග
650 ක්‍රීඩා භාණ්ඩ, කාසි හෝ තැටි මගින් ක්‍රියා කරන ක්‍රීඩා භාණ්ඩ ආනයනය
660 බෝනික්කන්, සහ වෙනත් සෙල්ලම් බඩු (දුරස්ථ පාලක මගින් විදුලි හෝ ක්‍රියා කරන ) ආනයනය
670 සිගරැට් කොළ ආනයනය
680 භාවිතා කල ලී බඩු සහ වාහන ආසන ආනයනය
690 කාලගුණ බැලුන්
600 වායු තුවක්කු, වායු රයිෆල්, වායු පිස්තෝල වැනි දෑ

                      
සුදුසුකමි

සංකේත අංකය භාණ්ඩ
 600 පුපුරන ද්‍රව්‍ය සහ උණ්ඩ ආනයනය •    ආරක්ෂක අමාත්‍යංශයෙන් නිදහස් කර ගැනීමට ලිපිය
•    පුපුරන ද්‍රව්‍ය පාලකගේ අවසර ලිපිය තිබිය යුතුය.
•    ආනයන සදහා කුවිතාන්සිය
 610 කාසි සහ පදක්කම් ආනයනය •    නිදහස් කර ගැනීමට මහ බැංකුව ලිපිය (විනිමය පාලක)
•    ආනයනයට ඉල්ලුම කර ලිපියක් ඉදිරිපත් කල යුතුය
 620 විදුලි සංදේශ උපකරණ හා ජංගම දුරකථන ආනයනය •    නිදහස් කර ගැනීමට විදුලි සංදේශ හා නියාමන කොමිසම මගින් ලිපියක් ලබා ගත යුතුය.
•    නාමික ඉන්වොයිසිය
 630 භාවිතා කල ශීතකරණ, අධි ශීතකරණ හා වායු සමීකරණ ආනයනය •    භාණ්ඩ භාවිතා කර තිබීම.
•    පරිසර හා ස්වභාවිත සම්පත් අමාත්‍යංශයෙන් ලබා ගත් නිදහස් කර ගැනීමේ ලිපිය
•    නාමික ඉන්වොයිසිය
 640  ඕසෝන් ක්ෂය කරවන වායු වර්ග •    R22 පාරිසරික හා ස්වභාවික සම්පත් අමාත්‍යංශයෙන් ලියුමක් අවශ්‍යය නෙවේ.
•    R11/ R12 එම අමාත්‍යංශයෙන් නිදහස් කර ගැනීම සදහා ලිපියක් ඉදිරිපත් කල යුතුය.
•    ආනයන කුවිතාන්සිය
 650 ක්‍රීඩා භාණ්ඩ, කාසි හෝ තැටි මගින් ක්‍රියා කරන ක්‍රීඩා භාණ්ඩ ආනයනය •    ක්‍රීඩා අමාත්‍යංශය මගින් නිදහස් කර ගැනිම ලබා ගත යුතුය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලිපිය.
•    ආනයන කුවිතාන්සිය
 660 බෝනික්කන්, සහ වෙනත් සෙල්ලම් බඩු (දුරස්ථ පාලක මගින් විදුලි හෝ ක්‍රියා කරන ) ආනයනය •    විදුලි සංදේශ හා නියාමක කොමිසමින් නිදහස් කර ගැනීම ලබා ගත යුතුය.
•    ආනයන කුවිතාන්සිය
 670  සිගරැට් කොළ ආනයනය  •    ලංකා දුම්කොල සංස්ථාව මගින් ලබා ගත යුතුය.
•    ආනයන කුවිතාන්සිය
 680  භාවිතා කල ලී බඩු සහ වාහන ආසන ආනයනය •    ආනයන කුවිතාන්සිය.
 690 කාලගුණ බැලුන් •    කාලගුණ දෙපාර්තමේන්තුව මගින් නිදහස් කිරීම ලබා ගත යුතුය.
 600  වායු තුවක්කු, වායු රයිෆල්, වායු පිස්තෝල ආනයනිත    •    ක්‍රීඩා අමාත්‍යාංශයේ නිර්දේශ ලිපිය
 


ඉදිරිපත් කිරිමේ ක්‍රියාපටිපාටිය

අයදුම්පතක් ලබා ගැනීම.

කවුන්ටරය - ඒකක 04

ගෙවීම් කිරිම
කවුන්ටරය - මුදල් අයකැමි
අයදුම්පත, ඉල්ලීම් ලිපිය සහ ලියවිලි ඉදිරිපත් කිරීම.
කවුන්ටරය - ඒකක 04

ඉල්ලුමිපත්‍ර
ඉන්ඩෙන්ටුව

පියවරෙන් පියවර ක්‍රියා පටිපාටිය
පියවර 01: ඒකක 4 වෙතින් අයදුම්පත ලබා ගැනීම.
පියවර 02: අයදුම්කරැ අයදුම්පත සම්පූර්ණ කරයි
පියවර 03: අදාල අධිකාරියෙන් ඉල්ලීම් ලිපිය ලබා ගැනීම
පියවර 04: අයදුම්පත අමතර ලියවිලි සමග ඒකක 3 වෙත භාර දීම.
පියවර 05: අංශ ප්‍රධානියා විසින් භාර දුන් ලියවිලි පරික්ෂා කරනු ලැබේ
පියවර 06: අයදුම්කරු බලපත්‍ර ගාස්තු අයකැමිට ගෙවීම.
පියවර 07: ඒකක 03 බලපත්‍රය නිකුත් කිරිම.

කාල නියමයන්
ක්‍රියාවලි කාල නියමය: එක් දිනකින් හෝ දෙකකින්
ඉදිරිපත් කිරිමේ කාල නියමය

අයදුම්පත ලබා ගැනීම.
කවුන්ටරය - ඒකක 04
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

ගෙවීම් කිරිම
කවුන්ටරය - මුදල් අයකැමි
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 03.00
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

අයදුම්පත, ඉල්ලීම් ලිපිය සහ ලියවිලි ඉදිරිපත් කිරීම.
කවුන්ටරය - ඒකක 04
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

වලංගු කාලය
ආනයන සදහා වලංගු කාල පරිච්ඡේදය මාස 6 කි.
පාරිසරික හා ස්වභාවිත සම්පත් අමාත්‍යංශය මගින් නිදහස් කිරිමට අවශ්‍ය භාණ්ඩ වලංගු කාල පරිච්ඡේදය අමාත්‍යංශය මගින් තීරණය කරනු ලැබේ.

සේවයට අදාල මිල ගණන්
අයදුමි ගාස්තු: අයදුම් පත් ලබා ගැනීමට මුදල් අය නොකෙරේ.

දඩ

බලපත්‍ර ලබා නොගෙන ආනයන කටයුතු කර ඇත්නම් අපනයන භාණ්ඩ වටිනාකමෙන් 3% - 10% දඩ ලෙස අය කෙරේ. ප්‍රතිශතය පාලන විසින් තීරණය කෙරේ.

විශේෂ අවස්ථා
විශේෂ අවස්ථා වාර්තා වී නොමැත.

ආකෘති දත්ත සහ ආදර්ශ අයදුම්පත
අදාල නැත.

 


ආයතනයේ තොරතුරු

Department of Imports and Exports Control

No: 75 1/3,
1st Floor,
Hemas Building,
York Street,
P.O. Box - 559,
Colombo 01.


Mr. R.P Mohan Wijeratne
දුරකථන:+94-11-2326774/+94 112 322046/+94 112 322053/+94 112 322007
ෆැක්ස් අංක:+94 112 328 486
විද්‍යුත් තැපෑල:deptimpt@sltnet.lk
වෙබ් අඩවිය: www.imexport.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:11:51
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 293
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty