අවශ්‍ය පෝරම අයදුම්පත් 1 | ||||||||||
විශේෂ දුම්රියක් වෙන් කරවා ගැනීම |
|
|||||||||
දුම්රියක් වෙන්කිරීම පහත සඳහන් පියවර අනුගමනය කරන්න.
අංක 011-2320109 ට ෆැක්ස් කිරීම මඟින් හෝ දුම්රිය මූලස්ථානයේ (කොළඹ 10) වාණිජ අධිකාරී කාර්යාලයට පැමිණ භාරදීම කළ හැකිය. (සතියේ දිනවල උදේ 09.0 සිට සවස 04.00 දක්වා)
දුම්රියක් වෙන් කිරීම සඳහා ගාස්තු
කිලෝමීටරයක් සඳහා ගාස්තුව - රු. 1250.00 + VAT
පෙට්ටි 05ක වායු සමනය කළ දුම්රිය කිලෝමීටරයක් සඳහා ගාස්තුව - රු 1350.00 + VAT
අමතර මැදිරියක් සඳහා සම්පූර්ණ ගාස්තුවෙන් 10% ක් ගෙවිය යුතුය.
රාජ්‍ය සේවකයින් සඳහා - රාජ්‍ය සේවකයන් සඳහා වරන්ට් බලපත්‍ර මඟින්ද ගෙවීම් කළ හැක.
ආපසු ගෙවනු ලබන තැම්පතු මුදල රු 10000 කි.
අමතර විස්තර සඳහා විමසීම්.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:23:21 |