The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Health, Well Being & Social Service Social Service Elderly and Child Welfare
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


Elderly and Child Welfare

PDF Print Email

වැඩිහිටි සහ ළමා සුභ සාධනය

 

ඉල්ලූම් පත්‍ර පෝරම

 

ඉල්ලූම් පත්‍ර පෝරම අංකය / නම�� �විස්තරය

 

“එස්.එස්.එචි/1ඒ” පෝරමය රජයේ වැඩිහිටි නිවාසයකට ඇතුල් වීම සඳහා ඉල්ලූම් පත්රය�� �

 

රජයේ වැඩිහිටි නිවාසයකට ඇතුල් වීම

 

වලංගු වැඩිහිටි හැඳුනුම්පත සඳහා ඉල්ලූම් පත්රය�� �

 

වලංගු වැඩිහිටි අයදුම් පතක් සඳහා

 

 

“එස්.එස්.එචි/1ඒ”

 

� “වලංගු වැඩිහිටි හැඳුනුම්පත සඳහා ඉල්ලූම් පත්රය”

 

කාලසීමාව

 

පිළිවෙල කිරීමට ගත වන කාලය�� �

 

අනුමැතිය ලැබීමට - මාස 1 යි

 

ඉදිරිපත් කිරීමේ කාලසීමාව - රජාකාරී වේලාවන් වලදි

 

වලංගු කාලසීමාව - මෙම සේවය සඳහා අවශ්‍ය නැත.

 

වැඩ කරන වේලාවල් හා දවස්

 

දිස්ත්‍රික් ලේකම් කාර්ය්යලය (ආයතන අංශය)

 

සඳුදා සහ බදාදා

 

පෙ.ව.� 9.00 සිට ප.ව. 4.30 දක්වා

 

දත්ත තොරතරු සහිත ආදර්ශ ඉල්ලූම් පත

 

“එස්.එස්.එචි/1ඒ” පෝරමය

 

විශේෂ අවස්ථා

 

ළමයි සඳහා

 

•�� �ළමා අපචාර සමිබන්ධව ළමයින්, දෙමව්පියන් සහ ගුරුවරුන් සදහා දැනුවත් කිරිමේ වැඩ සටහන් පැවැත්වීම.

 

•�� �ලැබෙන්නා වූ පහත ඝනයට අයත් පැමිණිලි සහ තොරතුරු සමෘද්ධි සංවර්ධන නිලධාරී හා ග්‍රාම නිලධාරී මහතුන් විසින් ප්‍රශ්න විසඳීම සඳහා අදාල දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම

 

_ ළමා අපචාර

 

- අවුරුදු 14 ට අඩු පාසල් නොයන ළමුන් සඳහා

 

•�� �ආර්ථික ප්‍රශ්න ඇති ළමයින් සඳහා “සෙවන සරණ කැපකරු මාපිය ක්රමය” සහ “කැපකරු දෙගුරු අධාර ක්රමය” යටතේ මාසිකව රුපියල් 250.00 බැගින් ආධාර කරනු ලබයි.

 

වැඩිහිටි අය සඳහා

 

•�� �වයස අවුරුදු 60 ඉක්මවූ අයට හැඳුනුම්පත් නිකුත් කිරීම

 

අයදුම්කරු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයෙන් ලබා ගත් ඉල්ලූම් පත්රය (වැඩිහිටි �

 

හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අයදුම් පත්රය) පුරවා ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයට ඉදිරිපත් කිරීම.

 

•�� �වැඩිහිටි අය සඳහා ග්‍රාමීය මට්ටමින් සහතික කළ සංවිධාන මගින් ආධාර මුදල් ලෙස රුපියල් 5000.00 සැපයීම.

 

1�� �නොමිලේ සායනය

 

2�� �දැනුවත් කිරිමේ වැඩ සටහන් පැවැත්වීම

 

3�� �පාරම්පරික වෛද්‍ය සේවය

 

4�� �නොමිලේ ඇස් කණ්නාඩි සැපයිම

 

පියවරෙන් පියවර පිළිවෙල (වැඩිහිටි සහ ළමා සුභ සාදනය)

 

පියවර 1 : අයදුම්කරු ඉල්ලූම් ලිපියක් ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයේ සමාජ සේවා

 

� ��� ��� නිලධාරී මහතා වෙත භාර දීම

 

පියවර 2 : අයදුම්කරු ඉල්ලූම් පත්‍රය පුරවා ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යාලයේ සමාජ සේවා

 

� �� ��� නිලධාරී මහතා වෙත භාර දීම

 

පියවර 3 : සමාජ සේවා නිලධාරි මහතා ඉල්ලූම් පත්‍රය පරීක්ෂා කර බලා සහතික කිරීම

 

සටහන :_ යම් හෙයකින් සමාජ සේවා නිලධාරී මහතා ඉල්ලූම් පත්‍රයේ සඳහන්

 

කරුණු ගැන සෑහීමකට පත් නොවූයේ නම් ඉල්ලූම් පත්‍රය නිෂ්ප්‍රභා වේ.

 

පියවර 4 : සමාජ සේවා නිලධාරී ඉල්ලූම් පත්‍රය සමාජ සේවා අමාත්‍යාංශය වෙත අනුමැතිය

 

� ��� ��� සඳහා බාරදීම.

 

පියවර 5 : අනුමැතිය ලැබිමෙන් පසු අයදුම්කරුට ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය මගින්

 

� ��� ��� තැපෑලෙන් දන්වනු ලැබේ.

 

පියවර 6 : අයදුම්කරු වැඩිහිටි නිවාසයකට හෝ අනාථ නිවාසයකට එහි ඇති පුරප්පාඩු මත

 

� ��� ���� යවනු ලැබේ.

 

සුදුසුකම්

 

1.�� �වයස අවුරුදු 60 ඉක්මවූ - වැඩිහිටියන් (ජ්යෙෂ්ඨ පුරවැසියන්)

 

2.�� �ශාරීරික හෝ මානසික දුබලතා ඇති ළමුන්

 

����������������� අනාථ භවයට පත්වු ළමුන් (වැඩිහිටියන් හා ළමුන්)

 

සේවය සඳහා ගෙවීම

 

මෙම සේවාව සඳහා කිසිදු ගෙවීමක් අවශ්‍ය නොවේ.


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:42:24
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 217
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty