The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries Training & Extension Services සංඥා භාෂා සේවාව
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සංඥා භාෂා සේවාව

PDF Print Email

ශ්‍රී ලංකාවේ 2012 වසරේ පවත්වන ලද ජන සංගණනයට අනුව ශ්‍රව්‍යාබාධිත හා අර්ධ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින් සංඛ්‍යාව 389,077 ක් වන අතර සන්නිවේදන අපහසුතා පුද්ගල සංඛ්‍යාව 180,833 කි. මෙම පිරිස සඳහා අධ්‍යාපනික, සමාජයීය, සංස්කෘතික සේවාවන් සැපයීමට මෙන්ම වෛද්‍ය, සෞඛ්‍ය හා නෛතික පහසුකම් සැපයීම සඳහාද සන්නිවේදන මාධ්‍ය වනුයේ සංඥා භාෂාවය. මෙම සංඥා භාෂාව භාෂාවක් ලෙස පිළිගැනීමට 2010.09.05 වන අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ද ගෙන ඇත.

සංඥා භාෂා පරිවර්තන සේවය ලබාදීම සඳහා දැනට දෙපාර්තමේන්තුවට අනුයුක්තව සංඥා භාෂා නිලධාරීන් 06 දෙනෙකු සේවය කරයි. ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ගේ සන්නිවේදනය සඳහා රාජ්‍ය ආයතනවලදී අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා අප සංඥා භාෂා නිලධාරීන්ගේ සහාය ලබාගත හැක. උදා:- පොලිස් ස්ථාන, අධිකරණ, රෝහල් සහ රජයේ අනෙකුත් ආයතන.

එමෙන්ම, සෑම දිනකම රූපවාහිනි රාත්‍රී 8.00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය සඳහා අප දෙපාර්තමේන්තු සංඥා භාෂා පරිවර්තකයින්ගේ සේවය ලබාදෙනු ලැබේ.


ආයතනයේ තොරතුරු

Department of Social Services (Under Construction)

2nd Floor,
Sethsiripaya Stage II,
Battaramulla.


Mr. N.G.P.G. Samarawikrama
දුරකථන:0112187050
ෆැක්ස් අංක:0112186276
විද්‍යුත් තැපෑල:dirssdss@gmail.com
වෙබ් අඩවිය: www.socialservices.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:34:21
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 165
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty