The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home යුක්තිය, නීතිය සහ අයිතිවාසිකම් නීතිය සහ සාමය නාගරික සංවර්ධන අධිකාරි පනතට අදාලව නීති අංශයේ ඔප්පු පිළියෙල කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නාගරික සංවර්ධන අධිකාරි පනතට අදාලව නීති අංශයේ ඔප්පු පිළියෙල කිරීම

PDF Print Email

හැඳින්වීම
නාගරික සංවර්ධන අධිකාරිය මහජනතාවට ලබා දෙන ඉඩම් හා නිවාස වලට අදාල ඔප්පු පිළියෙල කිරීම, යතුරු ලියනය කිරීම හා එකී ඔප්පු ලියාපදිංචි කිරීම සඳහා අදාල ඉඩම් කාර්යාල වලට භාර දීම.

සුදුසුකම්
1.නාගරික සංවර්ධන අධිකාරි පනතේ 18 (1) අනුමැතිය 
2.ටෙන්ඩර් පත්‍රිකා ඉදිරිපත් කිරීම,
3.ආයෝජන මණ්ඩල අනුමැතිය,
4.කැබිනට් මණ්ඩල අනුමැතිය
5.කළමනාකරණ මණ්ඩල අනුමැතිය.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
අධ්‍යක්ෂ (ඉඩම් සංවර්ධන කළමනාකරණ ) විසින් ඔප්පු පිළියෙල කිරීමට අදාල විස්තර නීති අංශයට ලබා දීම

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් සංවර්ධන හා කළමනාකරණ අංශ‍ය

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු
ඉඩමේ බදු වටිනාකම හෝ සින්නක්කර මුදල

ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඉහත කාර්යයන්ට අදාල සේවාවන් සතියේ දින වල නීති අංශයට පැමිණීමෙන් ලබා ගත හැක.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නීති ගාස්තු , බදු මුදල් හෝ සින්නක්කර මුදල හා මුද්දර ගාස්තු

සේවාව ලබා දීමට ගත වන කාලය
ඔප්පුව පිළියෙල කිරීමට අදාල විස්තර හා නීති අංශයට ගෙවිය යුතු මුදල් ගෙවීමෙන් අනතුරුව සති 03 න් පමණ ඔප්පුව ලියාපදිංචිය සඳහා යැවීමට පුළුවන

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

1.ගරු ඇමතිතුමාගේ අනුමැතිය,
2.කැබිනට් මණ්ඩල අනුමැතිය,
3.කළමනාකරණ මණ්ඩල අනුමැතිය,
4.ඉඩම් අත්පත් කර ගැනී‍මේ සහතිකය,
5.පිඹුරු පත් හා කැබලි ලැයිස්තුව
6.ඉඩමේ වටිනාකම ගෙවූ බවට රිසිට් පත .

විශේෂ තොරතුරු
ඉඩම සංවර්ධනය කර නොමැති නම් බදු ගිවිසුම අවලංගු කිරීම

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
අධ්‍යක්ෂ (නීති) එස්. කරුණානායක නීති අංශය +94-011-2873638 +94-011-2888012 legal@uda.lk

ආයතනයේ තොරතුරු

නාගරික සංවර්ධන අධිකාරිය

6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.



දුරකථන: '+94112875916/ '+9411287591
ෆැක්ස් අංක:+94112873637
විද්‍යුත් තැපෑල: its@uda.gov.lk
වෙබ් අඩවිය: www.uda.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-01-13 16:56:15
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 254
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty