The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Banking, Tax & Insurance Taxes & Insurance නිකුත් කරන ලද (TIN) සහතික‍යේ නම හෝ ලිපිනය වෙනස් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නිකුත් කරන ලද (TIN) සහතික‍යේ නම හෝ ලිපිනය වෙනස් කිරීම

PDF Print Email

සුදුසුකම්
(TIN) සහතිකය ලබාගත් ව්‍යාපාරයේ නම හෝ ව්‍යාපාරික ස්ථානයේ ලිපිනය වෙනස් කර ඇති තැනැත්තන් සඳහා 

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන:
අයදුම්පත් නොමැත.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු:
නැත

ඉදිරිපත් කළ යුතු වේලාවන්:
පෙ.ව. 8.30 සිට ප.ව.4.15 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු:
නැත

සේවාව ලබා දීමට ගත වන කාලය
(සාමාන්‍ය සේවා)

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

   1.දැනට නිකුත් කර ඇති (TIN) සහතිකයේ මුල් පිටපත
   2. සමාගමක ලිපිනය මාරැකිීම/ වෙනස් කිරීම සදහා සමාගමි රෙජිස්ටාර් විසින් සහතික කරන ලද ආකෘති පත්‍ර 13
   3 සමාගමක නම වෙනස් කිරීම සදහා නමි, සමාගමි රෙජිස්ටාර් විසින් ඉදිරිපත් කරනු ලබන ආකෘති පත්‍ර 4 

   4.තනි හෝ හවුල් ව්‍යාපාරයක් සදහා නම් සංශෝධිත ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය (ඡායා පිටපත් සමග)
   5.ව්‍යාපාරයේ අයිතිකරු හෝ සමාගමක් නම් අධ්‍යක්ෂවරයෙකු විසින් වෙනස්කිරීම  සිදු කරන ලෙස කරන ලිඛිත ඉල්ලීම.
   6.වෙනස් කිරීම් වලින් පසුව ලබාගත් මාසික බැංකු ප්‍රකාශයක්
   7 ආදායම් බදු ගෙවන තැනැත්තෙක් නමි අවසන් වරට බදු ගෙවූ ගෙවීමි පතිකාව‍  

 * (TIN) සහතිකය නිකුත් කරනු ලබන්නේ අයදුමිකරැ හෝ බලයලත් පුද්ගලයකට පමණි

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර
නම
අංශය
දුරකථනය
ෆැක්ස්
තක්සේරුකරු
සමීනා සුබීර් මිය
බදුසේවාඅංශය
+94-11-3009048
-
 

වාර්ෂික ස්ථාන මාරු යටතේ නිලධාරින් මාරැකිරීම් සිදුවේ



 


ආයතනයේ තොරතුරු

Department of Inland Revenue

Inland Revenue Building,
Sir Chittampalam A Gardiner Mawatha,
P.O. Box 515,
Colombo 02.


Ms S Vijitha
දුරකථන:011-2135135
ෆැක්ස් අංක:011-2337777
විද්‍යුත් තැපෑල:cgir@ird.gov.lk
වෙබ් අඩවිය: www.ird.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:18:59
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 262
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty