The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home අධ්‍යාපනය සහ පුහුණුව උසස් අධ්‍යාපනය සහ ව්ශ්ව විද්‍යාල අධ්‍යාපනය ආයුර්වේද ශාස්ත්‍රී පරීක්ෂණය (ඩී.ඒ.)
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආයුර්වේද ශාස්ත්‍රී පරීක්ෂණය (ඩී.ඒ.)

PDF Print Email

පාරම්පරික වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි කිරීම සදහා සුදුස්සන් තේරීමේ විභාගය වාර්ෂිකව පැවැත්වීම. එයින් සමත් වීමෙන් දිවයිනේ ආයුර්වේද වෛද්‍යවරයෙකු වශයෙන් ලියාපදිංචි වී ප්‍රතිකාර කිරීමට අවසරය ලැබේ.

සුදුසුකම්

  1. ශ්‍රී ලංකා පුරවැසියකු වීම
  2. වයස අවුරුදු 18 සම්පූර්ණ වීම
  3. අ.පො.ස (උ.පෙ.) විභාගයෙන් විෂයන් දෙකකින් සමත්ව සිටීම සහ අ.පො.ස (සා.පෙ.) විභාගයෙන් ගණිතය විෂයට සාමාන්‍ය සාමාර්ථයක් සහ අ.පො.ස (උ.පෙ.) හෝ අ.පො.ස (සා.පෙ.) විභාගයෙන් සිංහල විෂයට සම්මාන සාමාර්ථයක් ලබා සිටීම.
    නැතහොත්
    පිරිවෙන් අධ්‍යාපනයේ ප්‍රචීන මධ්‍යම විභාගයෙන් සමත්ව සිටීම
    නැතහොත්
    පාරම්පරික වෛද්‍යවරුන්ගේ දරුවන් හෝ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි විහාරාධිපති ස්වාමීන්වහන්සේලාගේ ගෝල හිමිවරුන් සම්බන්ධයෙන් ගණිත විෂයට සාමාන්‍ය සාමාර්ථයක් සහ සිංහල භාෂාව ඇතුළු විෂයන් 3කට සම්මාන සහිතව දෙවරකට නොවැඩි වාර ගණනකදී අ.පො.ස. (සා.පෙ.) විභාගය සමත් වීම
    නැතහොත්
    මූලික පිරිවෙන් අවසාන විභාගයෙන් සිංහල, ගණිතය ඇතුළුව විෂයන් 6න් සමත්ව සිටීම.
    නැතහොත්
    පිරිවෙන් අධ්‍යාපනයේ ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් සමත්ව සිටීම
    නැතහොත්
    විද්‍යෝදය/විද්‍යාලංකාර පිරිවෙන් දෙකෙන් එකක ප්‍රාරම්භ පරීක්ෂණයෙන් සමත්ව සිටීම

විමසීම්
ලේඛකාධිකාරී (විභාග)
+94 11 2745962


ආයතනයේ තොරතුරු

Department of Ayurveda

Old Rd,
Nawinna,
Maharagama.


A.D.S.P Rupasinghe
දුරකථන:+94 11 2896911, +94 11 2896912
ෆැක්ස් අංක:+94 11 2845537
විද්‍යුත් තැපෑල:departmentofayurveda @gmail.com​
වෙබ් අඩවිය: www.ayurveda.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:13:41
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 237
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty