The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Education & Training Vocational Education & Training අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය නැවත වලංගු කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     Application
අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය නැවත වලංගු කිරීම.

PDF Print Email

සුදුසුකම්
1. නැවි ගමන් කාර්යාලයේ ලියාපදිංචිවි සිටීම සහ අපලේඛණ ගත නොවී සිටීම.


ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය


ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-   
                                                                        
නැව් ගමන් කාර්යාලය.( වෙළද නැව් අංශය)


ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

ගාස්තු අය නොකෙරේ.


ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

කාර්යාලීය දිනයන්හීදී පස්වරු 03.00 ට පෙර


සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය නැවත වලංගු කිරීම:     රු.  1000.00
(වලංගු කාලය අවු:  05)


සේවාව ලබා දීමට ගත වන කාලය

පැය බාගයක් පමණ


අවශ්‍ය  සනාථ කරන ලියකියවිලි

1. අයදුම් පත.
2. අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය.
3. වෙළඳ නැව් අධ්‍යකෂ ජනරාල් විසින් අනුමත කරණ ලද වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය සහතිකයක් ලබා තිබීම.
4. වලංගු නිරාපද පාඨමාලා සහතික

  • ප්‍රථමාධාර පුහුණු පාඨමාලා සහතිකය.
  • ජීවිතාරක්ෂක යාත්‍රා සහ බේරාගැනීමේ බෝට්ටු පිළිබඳ සහතිකය.
  • ගිනි නිවීම පිළිබඳ සහතිකයන

5. ගාස්තු ගෙවූ රිසිට් පත
6. නිළධාරින් සඳහා වලංගු ප්‍රවීනතා සහතිකයක් තිබිය යුතුයි.


සේවා භාර නිලධාරීන්

නම හා තනතුර දුරකථන ඊ - මේල් ෆැක්ස්
ඒ.ආර්.එම්.අ‍බේරත්න මහතා
අධ්‍යක්ෂ (පාලන)
+94-11-2441293 dmsmos@sltnet.lk +94-11-2435160
බී.එස්.‍ කේ.එස්.රත්න භාරතී මයා
සහකාර නැව් ගමන් නිලධාරී
+94-11-2435127 dmsmos@sltnet.lk +94-11-2435160
රංජිත් රණසිංහ මයා
සහකාර නැව් ගමන් නිලධාරී (වැඩ බලන)
+94-11-2435127 dmsmos@sltnet.lk +94-11-2435160

 

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
අදාල නොවේ.


ඉල්ලූම්පත් ආකෘතිය


ආයතනයේ තොරතුරු

Director General's Office of Merchant Shipping (Under Construction)

1st floor,
Bristol Building,
No.43/89,
York Street,
Colombo ‍01.


Mr. Madusha Edirisinghe
දුරකථන:011 24 35 127, 011 244 14 29
ෆැක්ස් අංක:011 24 30 277
විද්‍යුත් තැපෑල:dmsmos@sltnet.lk
වෙබ් අඩවිය: www.dgshipping.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:39:51
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 197
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty