තාක්ෂණ විද්‍යාල/ කාර්මික විද්‍යාල පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීම. |
|
|||
තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලවල පවත්වනු ලබන පාඨමාලා, අදාල අධ්‍යාපන සුදුසුකම් සහ ඒවා පවත්වනු ලබන තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාල පහත දක්වා ඇති අතර ඒ ඒ පාඨමාලා වලට ඇතුල්වීම සඳහා අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම් අනුව මෙම පාඨමාලා වර්ග කර ඇත. එම පාඨමාලා පහත සඳහන් වර්ගීකරණයට අනුව දක්වා ඇත.
පාඨමාලා ගාස්තු : පූර්ණ කාලීන පාඨමාලා සඳහා කිසිම ගාස්තුවක් අය නොකෙරේ. එහෙත් අර්ධකාලීන/සන්ධ්‍යා කාලීන පාඨමාලා හදාරන්නන්ගෙන් පහත පරිදි ගාස්තු අයකරනු ලැබේ.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:36:16 |