The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රැකියා ගත කිරීම.

PDF Print Email

තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලවල පූර්ණ කාලීන පාඨමාලා හදාරා අවසන් කල සිසුන් සඳහා රැකියා ගත කිරීමේ වැඩපිළිවෙලක් පහත සඳහන් පරිදි ක්‍රියාත්මක කරනු ලබයි.

  • තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලයන්හි පිහිටුවා ඇති වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථාන මගින් මෙම තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලවල පුහුණුව අවසන් කරනු ලැබූ සිසුන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම.
  • ඉන්පසු වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානයේ ඇති දත්ත පද්ධතිය තුල ඇති පුරප්පාඩු සමග සසඳා බලා ගැලපෙන රැකියා වලට යොමු කිරීම කරනු ලබයි.
  • තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලයන්හි දත්ත පද්ධතියේ පුරප්පාඩු නොමැති විටදී එම ශිෂ්‍ය ලේඛණ පුධාන කාර්යාලයේ කර්මාන්ත සම්බන්ධීකරණ හා වෘත්තීය මාර්ගෝපදේශන අංශය වෙත යොමු කර ගැලපෙන රැකියා වෙත යොමු කිරීම.
  • විදේශ සේවා නියුක්ති කාර්යන්ශයේ පුහුණු වැඩසටහන් සඳහා පාඨමාලා අවසන් කල සිසුන් යොමුකිරීම සහ එමගින් ලියාපදිංචි රැකියා ආයතන මාර්ගයෙන් විදේශ රැකියා වලට යොමු කිරීම.
  • පුහුණුව අවසන් කල සිසුන් පිළිබඳ තොරතුරු JobsNet වෙත යොමු කිරීම.

ආයතනයේ තොරතුරු

Department of Technical Education & Training(Under Construction)

P.O.Box 557,
Olcott Mawatha,
Colombo 10.


Mr. H.K.N. Thusharika
දුරකථන:+94 112 421 580
ෆැක්ස් අංක:+94 112 449 136
විද්‍යුත් තැපෑල:info@dtet.gov.lk
වෙබ් අඩවිය: www.dtet.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:36:26
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 311
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty