The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Housing, Property & Utilities Housing & Property ලේඛන ලියාපදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලේඛන ලියාපදිංචි කිරීම

PDF Print Email
  1. චංචල හෝ නිශ්චල දේපළක් ලියාපදිංචි කිරිම සඳහා ඉඩම පිහිටි ප්‍රදේශයේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත ලියවිලි යොමු කළ යුතුය.
  2. නොතාරිස්වරයකු විසින් ලියා සහතික කල ලියවිලි ලියාපදිංචිය සඳහා භාරගනු ලැබේ.
  3. ලියවිලි ඉදිරිපත් කිරිම කළ හැකි ක්‍රම
    1. තැපැල් මගින් ඉදිරිපත් කිරිම
    2. කාර්යාලයට පැමිණ අතින් භාර දීමෙන්
  1. ලියවිල්ලේ ස්වභාවය අනුව ලියාපදිංචි කිරීම සඳහා ගාස්තු අය කරනු ලැබේ.
    1. දැනට අය කරනු ලබන ලියාපදිංචි කිරීමේ ගාස්තුවට අමතරව ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනතට අනුව ලියාපදිංචි කිරීම සඳහා භාරගනු ලබන සෑම ලියවිල්ලක් සඳහාම - රු. 100.00
    2. ලියාපදිංචි කිරීමේ දිස්ත්‍රික්ක එකකට හෝ වැඩි ගණනක අදාල ඔප්පුවක් ලියාපදිංචි කිරීම සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් වෙත ඉදිරිපත් කිරීම සඳහා - රු. 1000.00
    3. වසර දෙකක් හෝ ඊට අඩු කාලසීමාවක් සඳහා කේවියට් තහනමක් ලියාපදිංචි කිරීම සඳහා - රු. 2500.00

ආයතනයේ තොරතුරු

Department of Registrar General (Under Construction)

No: 234 /A3,
Denzil Kobbakaduwa Mawatha,
Battaramulla.


Ms. Buddhika Nilanthi Ranaweera
දුරකථන:+94-11-2889488 / +94-11-2889489
ෆැක්ස් අංක:+94-11-2889491
විද්‍යුත් තැපෑල:info@rgd.gov.lk
වෙබ් අඩවිය: www.rgd.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:26:50
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 283
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty