The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Housing, Property & Utilities Housing & Property නේවාසික කටයුතු සඳහා දීර්ඝකාලීන බදුකරයක් සඳහා දීමනාපත්‍රයක් නිකුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නේවාසික කටයුතු සඳහා නිකුත්කළ දීර්ඝකාලීන බදුකරයක් සඳහා දීමනාපත්‍රයක් නිකුත් කිරීම

PDF Print Email

සුදුසුකම්

  • නේවාසික කටයුතු සඳහා දීර්ඝ කාලීන බදුකරයක් ලබා තිබීම හා එම ඉඩමේ නිවසක් තනා පදිංචිව සිටීම.
  • නිසි පරිදි බදු මුදල් ගෙවා තිබීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ප්‍රාදේශීය ලේකම්/පළාත් ඉඩම් කොමසාරිස්/ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

විශේෂ ඉල්ලුම්පතක් නැත.තමා විසින් සකසන ලද ලිපියක් ආකාරයෙන් ඉල්ලීම ඉදිරිපත් කළ හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

ගාස්තු ‍අයකිරීමක් නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

රජයේ නිවාඩු නොවන සතියේ ඕනෑම දිනක කාර්යාල වේලාව තුල

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

සේවා ගාස්තු ‍අයකිරීමක් නැත.
ඉඩම භාරදුන් වර්ෂයේ ඉඩමේ නොදියුණු වටිනාකම සම්පුර්ණයෙන්ම ගෙවා තිබිය යුතුය.ඊට අමතරව දිර්ඝකාලින බදු ආරම්භ වන අවස්ථාවේදී ගෙවිය යුතු එක්වරක් පමණක් ගෙවන වාර මුදල ගෙවිය යුතුය.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

අවම වශයෙන් මාස 06කි.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • ඉල්ලීම් ලිපිය.
  • නිකුත් කරන ලද දිර්ඝ කාලීන බදුකරය.
  • බදු ගෙවන ලද කුවිතාන්සි.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්                             

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
ඉඩම් කොමසාරිස් ටී.මුරුගේෂන් මිය ඉඩම් +94-11-2695834 +94-11-2684051 landcommdept@gov.lk

තිරේක හෙවත් ඉහත අවශ්‍යතා වලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

අදාල නොවේ.

ඉල්ලූම්පත් ආකෘතිය 

නොමැත

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත 

අදාල නොවේ.
 


ආයතනයේ තොරතුරු

Department of Land Commissioner General

Mihikatha Medura,
No:1200/6,
Rajamalwatththa Road,
Battaramulla.


Ms. J.M.D Indrachapa
දුරකථන:0112-797400
ෆැක්ස් අංක:0112-864051
විද්‍යුත් තැපෑල:info@landcom.gov.lk
වෙබ් අඩවිය: www.landcom.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:56:07
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 361
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty