The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Housing, Property & Utilities නිවාස සහ දේපළ උකස් කිරීම්,පැවරුම් කිරීම් සඳහා අවසර ලබාදීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


උකස් කිරීම්,පැවරුම් කිරීම් සඳහා අවසර ලබාදීම

PDF Print Email

සුදුසුකම්


උකස් කිරීම් :

අදාල පලාත් ඉඩම් කොමසාරිස්ගේ ලිඛිත අනුමැතිය ලබාගෙන තිබීම.
ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2007/3 චක්‍රලේඛයේ සඳහන් පිළිගත් මූල්යල ආයතනයක් විය යුතුයි. (උගස් ගන්නා ආයතනය)

පැවරුම් කිරීම් :

ලේ ඥාතියෙකු විය යුතුයි.
අදාල ප්‍රාදේශීය ලේකම්ගේ ලිඛිත අවසරය ලබාගෙන තිබීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

උකස් කිරීම් :


විශේෂ ඉල්ලුම්පත්‍ර  නැත.තමා විසින් සකසාගත් ඉල්ලිම් ලිපියක් මගින් ඉදිරිපත් කිරීම.

පැවරුම් කිරීම් :

- එම -

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

අදාල නැත

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

ගාස්තු අය නොකරයි

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

කාර්යාලීය වේලාව තුලදී

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු නැත

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

අවම වශයෙන් දින 07ක් පමණ

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • ග්‍රාම නිලධාරි වාර්තාව
  • ජනපද නිලධාරී/ඉඩම් නිලධාරීගේ වාර්තාව
  • ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්                                                          

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස්  ඉ-මේල්
නි.ඉ.කො. ඩබ්.ඩබ්.ඒ.චන්ද්‍රා මිය රන්බිම +94-11-2689573 - -
ස.ඉ.කො. ඩී. අබේධීර මයා රන්බිම +94-60-2119921 - -
ස.ඉ.කො. ආර්.ඩී.සුමතිපාල මයා රන්බිම - - -

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු නැත

ඉල්ලූම්පත් ආකෘතිය

අදාල නැත

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත 

අදාල නැත
 


ආයතනයේ තොරතුරු

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

"මිහිකත මැදුර",
නො. 1200/6,

රජමල්වත්ත පාර,
බත්තරමුල්ල.


ජේ.එම්.ඩී. ඉන්ද්‍රචාපා මෙනවිය
දුරකථන:0112-797400
ෆැක්ස් අංක:0112-864051
විද්‍යුත් තැපෑල:info@landcom.gov.lk
වෙබ් අඩවිය: www.landcom.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:56:16
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 297
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty