The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home නිවාස, දේපළ සහ යටිතළ පහසුකම් නිවාස සහ දේපළ නිවාස ඉදි කිරීමට ඉඩම් කැබලි ලබාදීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩම් කැබලි සංවර්ධනය කර නිවාස ඉදි කිරීමට ඉඩම් කැබලි ලබාදීම.

PDF Print Email

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩම් සංවර්ධනය කර නිවාස ඉදි කිරීමට ඉඩම් කැබලි ලබාදීම.

සුදුසුකම් :-

ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් නිවසක්/මහල් නිවසක්/නිවාස දේපලක් හෝ නිවසක් සෑදීම වෙනුවෙන් ඉඩම් කොටසක් මීට පෙර මිළ දී ගත් අයෙකු නොවිය යුතුය.

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :-

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :-

විකිණීම සඳහා දැන්වීම් පල කර ඇති ඉඩම පිහිටා ඇති දිස්ත්‍රික් කාර්යාල වලිනි.
 
ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවියයුතු ගාස්තු :-  

ආපසු නොගෙවන රු.100.00ක මුදලක් හා  ආපසු ගෙවන රු.1,000.00 ක මුදලක් ගෙවා අදාල විස්තර හා ඉල්ලුම් පත්‍ර ලබාගතයුතුය.
 
ඉදිරිපත් කළයුතු වේලාවන් :-

පුවත්පත් දැන්වීමේ සඳහන් කර ඇති දිනයන් හා වේලාවන් තුල දී.
 
සේවාව ලබා ගැනීමට ගෙවියයුතු ගාස්තු :-  නැත.

සේවාව ලබාදීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

ඉල්ලුම් පත්‍ර ලැබීමෙන් පසු ඉඩම් ඉල්ලුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට භාජනය කර සුදුස්සන් තෝරා ගැනීම සඳහා අවම වශයෙන් මාස 03 ක් පමණ ගතවේ.

අවශ්‍ය සනාථ ලියකියවිලි :-

ඉඩම් කොටස් ලබා ගැනීම සදහා එම ඉඩම් පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි බවට ග්‍රාම සේවා සහතිකය.
 

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-

තනතුර

අංශය

දුරකතනය

ෆැක්ස්

කළමණාකරු

ඉඩම් අලෙවි

+94-11-2434895

+94-11-2389501

 අතිරේක හෙවත් ඉහත අවශ්‍යතා වලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු    :   
       
ඉල්ලුම්පත් ආකෘතිය

සම්පුර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත 

 


ආයතනයේ තොරතුරු

National Housing Development Authority

P.O. Box 1826,
Sir Chittampalam A Gardiner Mawatha,
Colombo 02.



දුරකථන:+94-11-2421606/ +94-112-430410/ +94-112-431707/ +94-112-431722/ +94-112-421748
ෆැක්ස් අංක:(94)-11-2449622
විද්‍යුත් තැපෑල:info@nhda.lk
වෙබ් අඩවිය: www.nhda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-09-14 07:08:52
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 295
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty