සංවර්ධන කටයුතු සදහා සංවර්ධන බලපත්‍රයක් ලබා ගැනීම |
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
හැඳින්වීම ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඕනෑම සතියේ දිනක උදේ 9.00 සිට සවස 3.00 දක්වා සේවාව ලබා දීමට ගත වන කාලය අවශ්‍ය සියලු ලියවිලි ලබා දී ඇති විට සති 02 / 03 පමණ කාලයක් සාමාන්‍ය සේවා -සති 02 න් ප්‍රමුක සේවා සති 03 න් අවශ්‍ය සනාථ කරන ලියකියවිලි 1.ඉඩමේ මිනින්දෝරු සැලැස්ම 2.ඉඩමේ ඔප්පුව 3.ඉඩමට ප්‍රවේශ වීම සඳහා මාර්ගයේ දළ සැලැස්ම සේවා භාර මාණ්ඩලික නිලධාරීන් බස්නාහිර පළාත් කාර්යාලය
මධ්‍යම පළාත් කාර්යාලය
වයඹ පළාත් කාර්යාලය
දකුණු පළාත් කාර්යාලය
ඌව පළාත් කාර්යාලය
උතුරු මැද පළාත් කාර්යාලය
නැගෙනහිර පළාත් කාර්යාලය
සබරගමු පළාත් කාර්යාලය
උතුරු පළාත් කාර්යාලය
ඉල්ලූම්පත් ආකෘතිය
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2011-08-15 10:36:09 |
» | Train Schedule | |