The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව නිවාස, දේපළ සහ යටිතළ පහසුකම් යටිතල පහසුකම් විදුලි පාරිභෝගිකයාගේ නම මාරු කර ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විදුලි පාරිභෝගිකයාගේ නම මාරු කර ගැනීම.

PDF Print Email

සුදුසුකම්
අදාල ස්ථානයේ අයිතිකරු හෝ වර්තමාන පදිංචිකරු වීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
පහත සඳහන් ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාල වලින්

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු

ගාස්තු අය නොකෙරේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන්
සතියේ දිනවල පැය 09.00 – 14.00

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
හිඟ නොමැතිව විදුලිබිල් සම්පූර්නයෙන් ගෙවා තිබිය යුතුය. මාසික බිලමෙන් දෙගුනයක ඇප තැන්පත් මුදලක් තැබිය යුතුය.
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
නියමිත ලියකියවිලි භාරදීමෙන් පසු ඇපතැන්පතු ගෙවා මසක් ඇතුලත

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1දේපලෙහි හිමිකම් ඹප්පුව, බදු ගිවිසුම හෝ වෙනත් හිමිකම් ලියකියවිලි වල ඡායා පිටපත්
2බිල්පත් සම්පූර්නයෙන් ගෙවා එහි ඡායා පිටපත්
3ග්‍රාම සේවා සහතිකය (පෝර්මය ඉහත කාර්යාලයෙන් ලබා ගතහැක)
4ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
නැත.

ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත


ආයතනයේ තොරතුරු

Ceylon Electricity Board

No. 50,
Chittampalam A Gardiner Mawatha,
P.O.Box 540,
Colombo 02.



දුරකථන:0112 324 471 / 1987
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.ceb.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:42:25
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 228
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty