The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home බැංකු, බදු සහ රක්ෂණ ණය කෘෂි ව්‍යාපාර සඳහා වු ණය ක්‍රම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ කෘෂි ව්‍යාපාර සඳහා වු ණය ක්‍රම

PDF Print Email

කප්රුක ණය වැඩ සටහන

පොල් ණය සංවර්ධනය සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය සමග කි‍්‍රයාත්මක කරනු ලබන ව්‍යාපෘතියකි.

සුදුසුකම් :

  • බැංකුවේ ගණුදෙනුකරුවකු විය යුතුය
  • බැංකුවෙන් හෝ වෙනත් මුල්‍ය ආයතනයකින් ලබා ගත් ණය පැහැර හැරියකු නොවිය  යුතුය.
  • ව්‍යාපෘති පිරිවැයෙන් 25% ක දායකත්වයක් ලබාදිය හැකි විය යුතුයි.

සුරැකුම් :

  • තවත් ණය ගැනුම්කරුවන් දෙදෙනකුගේ ඇපය හෝ
  • බැංකුවට පිළිගත හැකි පුද්ගල ඇපකරුවන් හෝ
  • බැංකුවට පිළිගත හැකි වෙනත් සුරැකුමක් 

අවශ්‍ය ලිපිලේඛණ :

  1. පුද්ගල ණය අයදුම්පත
  2. දේපල ඇප ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක හිමිකම් වාර්තාව රීදි රේඛා සහතිකය,පවරා නොගැනීමේ සහතිකය සහ පිඹුරුපත් යනාදිය
  3. පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් සනාථ කරනු ලබන ගොවිපල  සැලැස්ම,ආදායම් වියදම් ඇස්තමේන්තුව සහ ණය මුදල් මුදා හැරීමේ ලේඛණය

කෘෂි නවෝදය ණය වැඩ සටහන

කෘෂි කර්මාන්තය,මල් වගාව,සත්ව පාලනය හා ධීවර අංශය සහ ඒ ආශි‍්‍රත කටයුතු සඳහා මුල්‍ය පහසුකම්

සුදුසුකම් :

  • බැංකුවේ ගණුදෙනුකරුවකු විය යුතුය
  • බැංකුවෙන් හෝ වෙනත් මුල්‍ය ආයතනයකින් ලබා ගත් ණය පැහැර හැරියකු නොවිය  යුතුය.
  • ව්‍යාපෘති පිරිවැයෙන් 25% ක දායකත්වයක් ලබාදිය හැකි විය යුතුයි.

සුරැකුම් :

  • තවත් ණය ගැනුම්කරුවන් දෙදෙනකුගේ ඇපය හෝ
  • බැංකුවට පිළිගත හැකි පුද්ගල ඇපකරුවන් හෝ
  • බැංකුවට පිළිගත හැකි වෙනත් සුරැකුමක් 

අවශ්‍ය ලිපිලේඛණ :

  1. පුද්ගල ණය අයදුම්පත
  2. පුද්ගල ඇප ප‍්‍රකාශය


 


ආයතනයේ තොරතුරු

ලංකා බැංකුව

අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව



දුරකථන: +94 11 220 4444
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:31:27
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 182
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty