The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Banking, Tax & Insurance බදු සහ රක්ෂණ රක්ෂණ වන්දි සඳහා හා සෙසු කටයුතු සඳහා සවිස්තර කාලගුණික වාර්තා සැපයීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රක්ෂණ වන්දි සඳහා හා සෙසු කටයුතු සඳහා සවිස්තර කාලගුණික වාර්තා සැපයීම.(ගොඩබිම/සාගර/ගුවන්)

PDF Print Email

සුදුසුකම්

ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට ගාස්තු ගෙවීමෙන් ලබාගත හැක.


ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන:ජාතික කාලගුණ මධ්‍යස්ථානයේ කාර්ය භාර කාලගුණ විද්‍යාඥගෙන් විමසීමක් කර ඉදිරිපත් කිරීම වඩා සුදුසුය.(+94-17-2682661)

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු

නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන්:

සතියේ වැඩ කරන දිනවල උදේ 9.00 සිට සවස 3.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

කාලගුණ වාර්තාවේ කාල පරිච්ඡේදය අනුව අය කරන ගාස්තු නියම කෙරේ.(ගාස්තු ලැයිස්තුව බලන්න.)

සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

වාර්තාවේ අඩංගු වන්නා වූ දත්ත හා තොරතුරු මත කාලය තීරණය කෙරේ.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

කාලගුණ වාර්තාව අවශ්‍ය කාල පරිච්ඡේදය හෝ වේලාව,ස්ථානය,ප්‍රදේශය හා අවශ්‍ය වන තොරතුරු පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අදාළ ආයතනය හෝ පුද්ගලිකව ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍යයි.තොරතුරු අවශ්‍ය හේතුව, දුරකථන,ෆැක්ස් අංක හා ලිපිනය සමග පසු විමසුම් කළ යුතුය.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
කාර්යභාර කාලගුණ විද්‍යාඥ - ජා.කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය +94-112-682661 +94-112-682661 meteo@slt.lk
නියෝජ්‍ය අධ්‍යක්ෂ  - ජා.කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය +94-112-691443 +94-112-691443 meteo@slt.lk

අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ඉල්ලීම ඉදිරිපත් කිරීමට ප්‍රථම ඉහත නිලධාරීන් සමග අවශ්‍යතාව සාකච්ඡා කිරීම වඩා සුදුසුය.

ඉල්ලූම්පත් ආකෘතිය(ආකෘති පත්‍රයක් අමුණන්න)
නැත.
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත(සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
නැත.


ආයතනයේ තොරතුරු

Department of Meteorology

383, Bauddhaloka Mawatha,
Colombo 07,
Sri Lanka.


A.L.K Wijemanage
දුරකථන:+94-11-2694846, +94-11-2694847, +94-11-2681647
ෆැක්ස් අංක:+94-11-2698311
විද්‍යුත් තැපෑල:metdpa@meteo.gov.lk
වෙබ් අඩවිය: www.meteo.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:03:30
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 314
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty