The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Banking, Tax & Insurance Taxes & Insurance තාවකාලික (VAT) සහතික ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


තාවකාලික (VAT) සහතික ලබා ගැනීම

PDF Print Email

සුදුසුකම්
1. වටිනාකම කාර්තුවකට රැ 650,000 ක් හෝ වර්ෂයකට රැ 2,500,000 නොඉක්මවන භාණ්ඩ   ආනයනය කරන තැනැත්තන්.
2. එකතු කළ අගය මත බද්දෙන් (VAT) නිදහස් කරන ලද භාණ්ඩ ආනයනය කරන තැනැත්තන්
3. ව්‍යාපාරික කටයුත්තක් සදහා නොවන භාණ්ඩ අපනයනය කරන තැනැත්තන්.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය : කොළඹ 10, ටී.බී ජයා මාවතේ අංක 464 දරන ස්ථානයේ පිහිටි දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ පළමු මහලේ බදු සේවා අංශයට ඉදිරිපත් කළ හැක.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන:කොළඹ 10, ටී.බී ජයා මාවතේ අංක 464 දරන ස්ථානයේ පිහිටි දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ පළමු මහලේ බදු සේවා අංශයෙන් ලබා ගත හැක.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු:  නැත
ඉදිරිපත් කළ යුතු වේලාවන්:   පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු:  නැත
සේවාව ලබා දීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා)
නිවැරදිව සම්පූර්ණ කරන ලද හා අවශ්‍ය ලියවිලි සමග ඉදිරිපත් කරන අයදුම්පතක් වෙනුවෙන් විනාඩි 20 ක් තුළ සහතිකය නිකුත් කරනු ලැබේ.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
     1. බදු ගෙවන්නා හැදින්වීමේ අංකය (TIN සහතිකය
     2. ආනයන කටයුත්තක් සදහා නම්  ඉන්වොයිසිය හා නෞභාර පත
     3. අපනයන කටයුත්තක් සදහා නම් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන අපනයන බලපත්‍රය
     4. ආදායම් බදු ගෙවන තැනැත්තන් නම් අවසන් වරට බදු ගෙවූ ගෙවීම් පත්‍රිකාව
     5. ව්‍යාපාරයක් සදහා නම් ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය
     6. අයදුම්කරැගේ ජාතික හැදුනුම්පත
       (ඉහත සදහන් ලියකියවිලි ඡායා පිටපතක් සහිතව)
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර
නම
අංශය
දුරකථනය
ෆැක්ස්
තක්සේරුකරු
තක්සේරුකරු
එල්.ඒ පෙරේරා මයා
 ඩි.ජී.එස්.එන් නන්දසිරි මයා
බදුසේවාඅංශය
බදු
සේවාඅංශය
+94-11-3009040
+94-11-3009287
-


 
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ත්‍යාග හෝ විදේශතව සිටීමේදී තමා විසින් පරිහරණය කරන ලද භාණ්ඩ ආනයනය කිරීමේදී ඉන්වොයිසියක් ඉදිරිපත් කිරීම අදාල නොවේ.

 


ආයතනයේ තොරතුරු

Department of Inland Revenue

Inland Revenue Building,
Sir Chittampalam A Gardiner Mawatha,
P.O. Box 515,
Colombo 02.


Ms S Vijitha
දුරකථන:011-2135135
ෆැක්ස් අංක:011-2337777
විද්‍යුත් තැපෑල:cgir@ird.gov.lk
වෙබ් අඩවිය: www.ird.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:19:03
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 231
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty