The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home චාරිකා කිරීම, සංචාරය සහ විවේකය චාරිකා කිරීම දුම්රිය වි‍වේක බංගලා ‍වෙන් කරවා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


දුම්රිය වි‍වේක බංගලා ‍වෙන් කරවා ගැනීම

PDF Print Email

 

සංචාරක බංගලා ඇති ස්ථාන
 
නුවරඑළිය , හා කතරග‍ම සංචාරක බංගලා ඇත.
 
වෙන්කර ගන්නා ක්‍රමය
 
උදේ 09.00 සිට සවස 04.00 දක්වා කාල සීමාවේදී ප්‍රවාහන අමාත්‍යංශයෙන් අදාල පෝරමය ලබා ගන්න. පෝරමය පුරවා දීමෙන් පසු අදාල ගෙවීම්, ප්‍රවාහන අමාත්‍යංශයේදීම කල හැකිය.
 
ගාස්තු
 
දුම්රිය දෙපාර්තුමේන්තුවේ ප්‍රවාහන අමාත්‍යංශය කාර්ය මණ්ඩ සදහා - රු: 2000/= (දිනකට)
අනෙක් අය සදහා                                                            - රු: 6000/= (දිනකට)
 
වැඩිදුර විස්තර සදහා විමසීම්
 

ආයතනය
දුරකථන
ෆැක්ස්
ප්‍රවාහන අමාත්‍යංශය
+94-11-2687105 හෝ +94-11-2669307 හෝ +94-11-2187200
+94-11-2689412


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

දුම්රිය මූලස්ථානය
තැ. පෙ. 355,
කොළඹ.


කේ.ජේ.ඒ.ජී.පී ජයවර්ධන මහතා
දුරකථන:+94 11 4 600 111
ෆැක්ස් අංක:+94 11 2 446490
විද්‍යුත් තැපෑල:gmr@railway.gov.lk
වෙබ් අඩවිය: railway.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:23:26
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 265
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty