The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home චාරිකා කිරීම, සංචාරය සහ විවේකය චාරිකා කිරීම විශේෂ දුම්රියක් වෙන් කරවා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     අයදුම්පත් 1
විශේෂ දුම්රියක් වෙන් කරවා ගැනීම

PDF Print Email

දුම්රියක් වෙන්කිරීම

 
පහත සඳහන් පියවර අනුගමනය කරන්න.
 
  1. මෙම වෙබ් අඩවියෙන් පෝරම 2.2a බාගත කරගන්න.
 
  1. මෙම පෝරමය පුරවා දුම්රිය වාණිජ අධිකාරී වෙත එවන්න.
අංක 011-2320109 ට ෆැක්ස් කිරීම මඟින් හෝ දුම්රිය මූලස්ථානයේ (කොළඹ 10) වාණිජ අධිකාරී කාර්යාලයට පැමිණ භාරදීම කළ හැකිය. (සතියේ දිනවල උදේ 09.0 සිට සවස 04.00 දක්වා)
 
  1. දුරකථන අංක 0114-2320109 මඟින් වාණිජ අධිකාරට කථාකරන්න.
 
  1. දුම්රිය වාණිජ අධිකාරගේ තීරණය ඔබ වෙත දන්වනු ඇත.
 
  1. මේ සඳහා වන ගාස්තු කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති කවුන්ටරය වෙත ගෙවිය හැක.
 
  1. ගෙවීම් ලදුපත ෆැක්ස් මඟින් හෝ අතින් දුම්රිය වාණිජ අධිකාරි වෙත එවන්න.
 
 දුම්රියක් වෙන් කිරීම සඳහා ගාස්තු
 
කිලෝමීටරයක් සඳහා ගාස්තුව                                                - රු. 1250.00 + VAT
 
පෙට්ටි 05ක වායු සමනය කළ දුම්රිය  කිලෝමීටරයක් සඳහා ගාස්තුව  - රු 1350.00 + VAT
 
අමතර මැදිරියක් සඳහා සම්පූර්ණ ගාස්තුවෙන් 10% ක් ගෙවිය යුතුය.
 
රාජ්‍ය සේවකයින් සඳහා - රාජ්‍ය සේවකයන් සඳහා වරන්ට් බලපත්‍ර මඟින්ද ගෙවීම් කළ හැක.
 
ආපසු ගෙවනු ලබන තැම්පතු මුදල රු 10000 කි.
 
අමතර විස්තර සඳහා විමසීම්.
 

තනතුර
දුරකථන අංකය
ෆැක්ස් අංකය
ඊ- මේල් ලිපිනය
වාණිජ අධිකාර
+94-11-2320109
+94-11-2432128

 
 
 

ආයතනයේ තොරතුරු

Department of Railways(Under Construction)

Railway Headquarters,
P.O. Box 355,
Colombo.



දුරකථන:+94 11 4 600 111
ෆැක්ස් අංක:+94 11 2 446490
විද්‍යුත් තැපෑල:gmr@railway.gov.lk
වෙබ් අඩවිය: www.railway.gov.lk

අදාළ සේවා

'හිතාචි'වායු සමීකරණ දුම්රිය ‍වෙන් කරවා ගැනීම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:23:21
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 194
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty