අවශ්‍ය පෝරම ඉල්ලුම් පත්‍ර 1 | |||||||||||||||||||||||
දුම්රියක දුම්රිය මැදිරියක් වෙන් කරවා ගැනීම |
|
||||||||||||||||||||||
වෙන්කරගැනීම සඳහා ක්‍රමය: පහත සඳහන් පියවර අනුගමනය කරන්න.
ගෙවීම්
රාජ්‍ය සේවකයන් සදහා වරන්ට් බලපත්‍ර මඟින් ගෙවීම් කළ හැකිය.
ආපසු ගෙවනු ලබන තැම්පතු මුදල රු 10000.00 කි.
සාමාන්‍ය ගාස්තුව දැනගන්නා ආකාරය
1. දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් - www.railway.gov.lk
2. ලංකා ද්වාර වෙබ් අඩවියට පිවිසීමෙන් - www.srilanka.lk
3. ලංකා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කෙටි පණිවිඩයක් එවීම මඟින් (1919)
4. ලංකා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට ඇමතීම මඟින් (1919)
මීට අමතරව තොරතුරු ලබාගැනීම සදහා
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:23:28 |