The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home චාරිකා කිරීම, සංචාරය සහ විවේකය චාරිකා කිරීම දුම්රිය ගැල් මගින් භාණ්ඩ ප්‍රවාහනය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ඉල්ලුම්පත
දුම්රිය ගැල් මගින් භාණ්ඩ ප්‍රවාහනය

PDF Print Email
 
දුම්රිය ගැල් මගින් බඩු ප්‍රවාහනය කරන ක්‍රමය
 
පහත සඳහන් පියවර අනුගමනය කරන්න.
 
  1. මෙම වෙබ් අඩවියෙන් පෝරම 2.10 බාගත කරගන්න.
 
  1. මෙම පෝරමය පුරවා දුම්රිය කළමණාකරු (වෙළඳ/අලෙවි) වෙත එවන්න.
අංක 011-2431909ට ෆැක්ස් කිරීම මඟින් හෝ දුම්රිය මූලස්ථානයේ (කොළඹ 10) කළමණාකරු (වෙළඳ/අලෙවි) කාර්යාලයට පැමිණ භාරදීම කළ හැකිය. (සතියේ දිනවල උදේ 09.0 සිට සවස 04.00 දක්වා)
 
  1. දුරකථන අංක 0114-2431909 මඟින් කළමණාකරු (වෙළඳ/අලෙවි) කථාකරන්න.
 
  1. දුම්රිය වාණිජ අධිකාරගේ තීරණය ඔබ වෙත දන්වනු ඇත.
 
  1. මේ සඳහා වන ගාස්තු අදාල දුම්රිය ස්ථානයට ගෙවිය යුතුය.
 
ගාස්තු
1. දුම්රිය ගැලක් වෙන් කර ගැනීම සදහා අවම ගාස්තු
 
 
ගැල් වර්ගය
ගණන
1
රෝද හතරේ ගැල
 රු.2500.00
2
රෝද අටේ ගැල බර ටොන් 28 දක්වා
 රු.3000.00
3
රෝද අටේ ගැල බර ටොන් 39.6 දක්වා
 රු.4000.00
4
රෝද අටේ ගැල බර ටොන් 39.6 ට වැඩි
 රු.4500.00
 
2. ගැල් මගින් භාණ්ඩ ප්‍රවාහනය සදහා ගාස්තු :
 
 
පන්තිය
ටොන් ති.මී. එකකට ගණන
 
 
රඹුක්කනට පෙර
රඹුක්කනින් එහා
1
පළමු පන්තිය
රු. 3.75
 රු.5.25
2
දෙවන පන්තිය
රු. 4.50
 රු.6.00
 
3. ඛනිජ තෙල් ප්‍රවාහනය සදහා ගාස්තු : (ඛනිජ තෙල් සංස්ථාව සඳහා අදාල වෙයි)
 
 
ටො.කි.මි.එකකට
ටො.කි.මි.එකකට
 
-
 රඹුක්කනට පෙර
රඹුක්කනට පසු
1.
ගුවන් යානා ඉන්දන
රු. 6.00
 -
2.
පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් හා අනෙකුත් ඉන්දන
රු. 4.50
 රු.5.25
 
4. තැපැල් ප්‍රවාහනය සදහා ගාස්තු:(තැපැල් දෙපාර්තමේන්තුවට අදාල වෙයි)
 
 
තැපැල් ගැල් වර්ගය
ටොන් කි.මි එකකට ගණන
 
 
රඹුක්කනට පෙර
රඹුක්කනින් එහා
1
තැපැල් මැදිරිය
රු. 25.00
 රු.40.00 
2
අර්ධ නියාමක මැදිරිය
රු. 15.00
 රු.25.00
3
නියාමක සමග තැපැල් මැදිරිය
රු. 10.00
 රු.12.00
4
ආවරණය කරන ලද බඩු මැදිරිය (බොගී)
රු. 15.00
 රු.25.00
5
ආවරණය කරන ලද බඩු මැදිරිය
රු. 10.00
 රු.18.00
5. රක්ෂණය සදහා අමතර ගාස්තු
-
අවම ගාස්තුව = රු. 100.00
-
අමතර ගාස්තු = සාමාන්‍ය ගාස්තුවෙන් 7.5%
-
රු.7500 ට අඩු රක්ෂණ ගාස්තුවක් දුම්රිය ස්ථානාධිපතිට ගෙවිය යුතුය.
-
රු.7500 ට වැඩි රක්ෂණ ගාස්තුවක් ප්‍රාදේශීය ගමනා ගමන අධිකාරි වෙත ගෙවන්න.
-
 
-
 
 
මෙම සේවාව ලබාගැනීම සදහා රැගෙන ආ යුතු ලිය කියවිලි:
 
  • ජාතික හැඳුනුම්පත
  • බලපත්‍ර
 
 
වැඩිපුර විස්තර විමසීම්:
 
නිළධාරියාගේ තනතුර
දුරකථන අංකය
ෆැක්ස් අංකය
ඊ-මේල් ලිපිනය
කළමණාකරු (වෙළඳ/අලෙචි)
+94-11-2421281 & ත: 403
+94-11-2431909
com@railway.gov.lk
 
 
·         

 


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

දුම්රිය මූලස්ථානය
තැ. පෙ. 355,
කොළඹ.


කේ.ජේ.ඒ.ජී.පී ජයවර්ධන මහතා
දුරකථන:+94 11 4 600 111
ෆැක්ස් අංක:+94 11 2 446490
විද්‍යුත් තැපෑල:gmr@railway.gov.lk
වෙබ් අඩවිය: railway.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:23:34
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 306
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty