ජාතික ගමනා ගමන කොමිෂන් සභාව |
|
|||
ජාතික ගමනා ගමන කොමිෂන් සභාව 1991 අංක 37 දරන ජාතික ගමනා ගමන කොමිෂන් සභා පනත යටතේ පිහිටු වන ලදී. බස් රථ වලින් සිදු කෙරෙන මගී ප්‍රවාහන සේවාවන්ට අදාල ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ රජයට උපදෙස් ලබාදීම ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ කාර්යය වේ. එම ප්‍රතිපත්තියට අනුව:
ලිපිනය හා දු.ක. අංක: පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන කාර්යාලයන් ප්‍රධාන කාර්යාලය ජාතික ගමනාගමන කොමිෂන් සභාව
ඊ - මේල් : info@ntc.gov.lk මහජන පැමිණිලි ඒකකය දුරකථන අංකය :- 011 3158861 ෆැක්ස් අංකය :- 011 2081090
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2017-05-12 10:07:43 |