අවශ්‍ය පෝරම "බීසී" ආකාති පත්‍රය "අ" ආකෘති පත්‍රය "ආ" ආකෘති පත්‍රය "ඇ" ආකෘති පත්‍රය "ඈ" ආකෘති පත්‍රය | ||||||||||||||||||||||||
නව ලේඛණයට නමක් ඇතුලත් කිරීම |
|
|||||||||||||||||||||||
නව නාම ලේඛනයට නම් ඇතුළත් කිරීම සදහා ලැබෙන දෙවන අවස්ථාව
පියවරෙන් පියවර ක්‍රියාවලිය
පියවර 2: හිමිකම් ඉල්ලීමි හා විරෝධතා සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම.
පියවර 3: ලියාපදිංචිය සදහා සුදුසු ඡන්ද දායකයින්ගේ නම් ඉටිපත්වල යතුරුලියනය කිරීම සහ පරීක්ෂා කිරීම
පියවර 4: යතුරුලියන ලද ඉටිපත් අනුපිටපත් කිරීම සහ නාම ලේබන පිටපත් පොත් වශයෙන් බැඳීම
ලියාපදිංචි කිරීමේ නිලධාරී (දිස්ත්‍රික්ක ලේකම්/දිසාපති) වෙත ලියාපදිංචිය සදහා හිමිකම් ඉදිරිපත් කළ හැක්කේ අදාළ දින 28 ක් පවත්වන නාම ලේබන ප්‍රදර්ශන කාලයේදී පමණි.
අවශ්‍ය කරන සනාථ කිරීමේ ලියවිලි
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:53:41 |
» | දුම්රිය කාලසටහන | |
» |