problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/b8af4f15f1c7fc435d43050f46919d70
අවශ්‍ය පෝරම සී.එෆ්.අයි.ඊ.4 පෝරම අංක 10 සී.එෆ්.අයි.ඊ.-1 | |||||||||||
ලියාපදිංචි කළ වෘත්තීය සමිතියක් විසුරුවා හැරීම |
|
||||||||||
සුදුසුකම්
සංගමයේ ලියාපදිංචි ව්‍යවස්ථාව පරිදි විසුරුවා හැරීමට අනුමැතිය ලබා තිබීම. ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්) ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
7 වන මහල, වෘත්තීය සමිති අංශය, කම්කරු මහලේකම් කාර්යාලය. එමෙන්ම labourdept.gov.lk වෙබ් අඩවිය මඟින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක. ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
ගාස්තු අය නොකෙරේ. ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
අදාල රැස්වීම් දිනයේ සිට දින 14 ක් ඇතුළත වෘත්තීය සමිති අංශයට ඉදිරිපත් කළ යුතුයි. සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නැත. සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
ඉල්ලුම් කරන තොරතුරුවල නිරවද්‍යතාව මත අනුමත කිරීම් සිදු කරනු ලබයි. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ලේකම් තැන ඇතුව සාමාජිකයින් 7 දෙනෙකු විසින් අත්සන් කර, සම්පූර්ණ කරන ලද “I” පෝරමය. සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
නැත. ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)
labourdept.gov.lk වෙබ් අඩවිය මඟින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:38:36 |