The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Justice, Law & Rights පැමිණිලි සහ දුක් ගැනවිලි ලියාපදිංචි කළ වෘත්තීය සමිතියක කාර්යාල ලිපිනය වෙනස් වීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     J Form
ලියාපදිංචි කළ වෘත්තීය සමිතියක කාර්යාල ලිපිනය වෙනස් වීම

PDF Print Email

සුදුසුකම්

සංගමයේ අවශ්‍යතාවය පරිදි සිදුකර ගත හැක.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

7 වන මහල, වෘත්තීය සමිති අංශය, කම්කරු මහලේකම් කාර්යාලය.

එමෙන්ම labourdept.gov.lk වෙබ් අඩවිය මඟින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ගාස්තු අය නොකෙරේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

අදාල නොවේ.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

නැත.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

ඉල්ලුම් කරන  තොරතුරුවල නිරවද්‍යතාව මත අනුමත කිරීම් සිදු කරනු ලබයි.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

සම්පූර්ණ කරන ලද J’ ආකෘතිය. (සංගමයේ  ලියාපදිංචි ලේකම් තැන විසින් අත්සන් කර ඉදිරිපත් කළ යුතුය).

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

සහකාර කම්කරු කොමසාරිස්

වෘත්තීය සමිති 

0112369646

0112369646

dolteuc@slt.lk

 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

නැත.

ඉල්ලූම්පත් ආකෘතිය

labourdept.gov.lk වෙබ් අඩවිය මඟින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.


ආයතනයේ තොරතුරු

Department of Labour(Under Construction)

Narahenpita,
Colombo 05.


Mr. H.K.K.A. Jayasundara
දුරකථන: (+94)11 2581145
ෆැක්ස් අංක:(+94)11 2581145
විද්‍යුත් තැපෑල:contacts@labourdept.gov.lk
වෙබ් අඩවිය: www.labourdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:38:29
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 329
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty