SCPPC-ආනයනය කරන ලද බීජ සඳහා මෙන්ම දේශීයව නිපදවන බීජ සඳහා චෝදනාවලට අදාලව පලිබෝධ පාලන තහවුරු කිරීමේ පරීක්ෂන සිදුකිරීම |
|
||||||||||||
සුදුසුකම් බීජ මිලදී ගන්නන්, ගොවීන්, බීජ ආනයනය කරන හෝ දේශීයව බීජ නිපදවනුලබන චෝදනා ලැබ ඇති සංවිධාන ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය (ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්) i අවශ්‍ය තොරතුරු සමඟින් නියෝජ්‍ය අධ්යක්ෂ (බීජ සහතිකකිරීමේ සේවය) යන ලිපිනයට ලිඛිත ඉල්ලීමක් කිරීම ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
ඉදිරිපත් කළ යුතු වේලාවන් :- සතියේ දිනවල රාජකාරී වේලාවන්හී (පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා) සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු නියැදිය හා ගැටළුව මත රදා පවතී සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා) බෝගය හා පැමිණිල්ල මත රදා පවතී අවශ්‍ය සනාථ කරන ලියකියවිලි පැමිණිල්ල සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු ඉල්ලූම්පත් ආකෘතිය ( ආකෘති පත්‍රයක් අමුණන්න) සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:04:58 |