SCPPC-බීජ සහතික කිරීම_ බීජ පනත යටතේ ලැබී ඇති පැමිණිලිවලට අනුව බිජ හා පැලෑටි සඳහා විමර්ෂණ මෙහෙයවීම |
|
||||||||||||
සුදුසුකම් ගොවීන්, විවිධසංවිධාන, මහජනතාව, රාජ්‍ය ආයතන ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ලිඛිත දැණුම්දීමකින් හෝ දුරකථන මඟින් ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- ප්‍රාදේශීය කාර්යාල 26 ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
බීජ හා රෝපණ ද්‍රව්‍ය සම්බන්ධ දේශීය කටයුතු - රු.1000
බීජ හා රෝපණ ද්‍රව්‍ය ආනයනය - රු. 2500
ඉහත කටයුතු දෙකම සඳහා - රු. 3500 ඉදිරිපත් කළ යුතු වේලාවන් :- සතියේ දිනවල රාජකාරී වේලාවන්හී (පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා) සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු කිසිදු ගෙවීමක් නොමැත සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) හැකි ඉක්මනින්, ඒ සඳහා වගකිවයුතු නිලධාරීන් විසින් අදාල කාරණය පිළිබඳ පරීක්ෂාකර බලා බීජ පනතට අනුව සුදුසු පියවර ගනු ලබයි අවශ්‍ය සනාථ කරන ලියකියවිලි පැමිණිල්ල සහතික කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු ඉල්ලූම්පත් ආකෘතිය ( ආකෘති පත්‍රයක් අමුණන්න) සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:04:56 |