The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home යුක්තිය, නීතිය සහ අයිතිවාසිකම් පැමිණිලි සහ දුක් ගැනවිලි අපරාධ විමර්ශන අංශය වෙත යොමු කරන පැමිණිලි කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අපරාධ විමර්ශන අංශය වෙත යොමු කරන පැමිණිලි කිරීම.

PDF Print Email

පැමිණිලි කරන්නා අ.වි.අ වෙත පැමිනේ
පියවර 01: පොලිස් ස්ථානයෙහි අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි කරන්නා පැමිනේ
පියවර 02: පැමිණිල්ල පිළිබද පැමිණිළි කරන්නා ඉදිරිපත් කරයි පැමිණිල්ලෙහි ස්වභාවය අනුව පැමිණිලි කරන්නා අ වි අ වෙත යොමු කෙරේ
පියවර 03: පැමිණිලි කරන්නා පැමිණිල්ල ඉදිරිපත් කල පසු පොලිසිය ඔහුට බී ආකෘතිය නිකුත් කරයි
පියවර 04: එම පොලිස් ස්ථානයෙහි අ වි අ විසින් නඩුව පිළිබද සාක්ෂි එක්රැස් කරයි
පියවර 05: සැකකරු/සැකකරුවන් අත් අඩංගුවට ගැනේ


වෙනත් අංශ අ.වි.අ වෙත නඩු ඉදිරිපත් කරයි
පියවර 01: අනිකුත් අංශ සිය නඩු අ ව අ වෙත ඉදිරිපත් කරයි (ඒවා අ වි දෙ වෙත අදාල වේ නම්)
පියවර 02: අ.වි.අ නඩුව පිළිබද සාක්ෂි එක්රැස් කරයි
පියවර 03: ප්‍රමාණවත් සාක්ෂි ති‍බේනම් අ වි අ විසින් සැකකරු අත් අඩංගුවට ගැනේ
පියවර 04: සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ


අවශ්‍ය සුදුසුකම්
කවර නඩුවක් වුවද ඉහත ලැයිස්තු ගත කල අපරාධ 21 යටතේ ගැනෙන ඒවා විය යුතුය.
පිඩාවට ලක්වු අය සතුව සාක්ෂි තිබිය යුතුය.


ඉදිරිපත් කිරි‍මේ ක්‍රියා පරිපාටිය
පැමිණිල්ල කරනු ලබන තැනැත්තා පොලිස් ස්ථානයෙහි අපරාධ විමර්ශණ අංශයෙහි පෙනි සිටිය යුතුය.


පැමිණිල්ල ඉදිරිපත් කිරිම
පැමිණිල්ල ඉදිරිපත් කරන පාර්ශවය පොලිස් පැමිණිලි වෙත දැන්විය යුතු අතර ඔහු එය පැමිණිලි පොතෙහි සටහන් කරනු ඇත පොලිසිය විසින් පාර්ශවය වෙත කුවිතාන්සියක් (බී ආකෘතිය) නිකුත් කරනු ඇත.
 

වැඩ කරන වේලාවන්
24/7/දින 365


ආකෘතිය
බී ආකෘතිය
එය පැමිණිල්ල පිළිබද යොමුව දැක්වෙන එහි සාරාංශයක් වන අතර පොලිස් ස්ථානයෙහිදි පැමිණිල්ල සටහන් කරගනු ලැබු පොතෙහි යොමුවද එහි දැක්වේ.



ඉල්ලුමි පත්‍රය
මෙම සේවය සදහා කිසිදු ඉල්ලූමි පත්‍රයක් නොමැත.
 

සටහන
ප්‍රමාණවත් සාක්ෂි නොමැති නමි සාක්ෂි තවදුරටත් එකරැස් කිරිමට අ වි අ කටයුතු කෙරේ.


සේවාව සදහා ගතවන කාල සීමාව


සේවාව සදහා ගතවන සමිපූර්ණ කාල සීමාව
ගැටළුවෙහි සංකිර්ණත්වය අනුව වෙනස් වේ.

වැඩකරන වේලාවන්
පොලිස් ස්ථානය - 24/7/දින 365


සේවාව සදහා වැයවන මුදල
පොලිස් ස්ථානය වෙතින් ලබාගන්නා පැමිණිල්ලෙහි උද්ධෘතය වෙනුවෙන් එක් පිටුවකට රු 25.00 බැගින් වු ගෙවිමක් පැමිණිලි කරන්නා විසින් ගෙවිය යුතුය.


දඩ හා අධිභාර

සාවද්‍ය පැමිණිලි වෙනුවෙන් පොලිස් නිළධාරින් විසින් කිසිදු දඩ මුදලක් අය නෙකෙරේ.

සටහන
සාවද්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්නම් පොලිසිය විසින් පැමිණිලි කරන්නා අධිකරණය විසින් පනවනු ලබන දඩ මුදල් වලට ඔහු යටත් වනු ඇත.


අවශ්‍ය උපකාරක ලිය කියවිලි
පරික්ෂණය සදහා අවශ්‍ය වන කවර ආකාරයෙහි තොරතුරු හෝ උපකරණ අ වි අ වෙත ගෙන ආ යුතුය.


සේවා වගකීමි සටහන
කාර්ය භාර නිළධාරි - අපරාධ විමර්ශණ අංශය    
කාර්ය භාර නිළධාරි - පොලිස් ස්ථානය


විශේෂ අවස්ථා
මෙම සේවයට අදාල නැත


ආදර්ශ දත්තයන් සමග සාමිපල් ආකෘති

මෙම සේවයට අදාල නැත


ආයතනයේ තොරතුරු

පොලිස් දෙපාර්ත‍මේන්තූව

පොලිස් මූලස්ථානය
කොළඔ 01.


Mr. Lasitha Weerasekara
දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3
ෆැක්ස් අංක:+94-11-234553
විද්‍යුත් තැපෑල:telligp@police.lk
වෙබ් අඩවිය: www.police.lk

අදාළ සේවා

දුෂනය කිරීමේ හා ළමා අපචාර පිළිබද පැමිණිලි කිරීම.

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:15:37
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 278
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty