The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව රැකියා තොරතුරු රැකියා අවස්ථා නාවිකයින් සේවයෙන් මිදවීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නාවිකයින් සේවයෙන් මිදවීම (ගිවිසුම් පත් අවලංගු කිරීම)

PDF Print Email

සුදුසුකම්

  1. නැව් ගමන් කාර්යාලයේදී ගිවිසුම් පත් අත්සන් කර තිබිය යුතුය.
  2. නෞකාවේ සේවයෙන් ඉවත් වූ බවට නෞකාධිපති විසින්අඛණ්ඩ මුදාහැරීමේ සහතික‍ෙය්  සඳහන් කර තිබීම/නෞකා ඒජන්ත වරයා විසින් නිකුත් කරන ලද , ගිවිසුම අවලංගු කිරීමේ ලිපිය.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
 ඉල්ලුම් පතක් නොමැත. මෙම අවස්ථාවේදීම  නැවත ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත නැව් ගමන් කාර්යාලයෙන් ලබා ගත හැකිය.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
කාර්යාලීය දිනයන්හීදී පස්වරු 03.00 ට පෙර

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අදාල ගාස්තු නැව් නියෝජිතයින් විසින් ගෙවනු ලැබේ   

සේවාව ලබා දීමට ගත වන කාලය
පැය බාගයක් පමණ

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  1. අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය
  2. නෞකා ඒජන්ත වරයා විසින් නිකුත් කරන ලද ලිපිය

සේවා භාර නිලධාරීන්
 

තනතුර නම දුරකථන   ඊ - මේල්  ෆැක්ස්
අධ්‍යක්ෂ (පාලන) ඒ.ආර්.එම්.අ‍බේරත්න මහතා +94 11 2441293 dmsmos@sltnet.lk +94 11 2435160
සහකාර නැව් ගමන් නිලධාරී බී.එස්.‍ කේ.එස්.රත්න භාරතී මයා +94 11 2435127 dmsmos@sltnet.lk +94 11 2435160
සහකාර නැව් ගමන් නිලධාරී (වැඩ බලන) රංජිත් රණසිංහ මයා +94 11 2435127 dmsmos@sltnet.lk +94 11 2435160

අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
අදාල නොවේ.

ඉල්ලූම්පත් ආකෘතිය
අදාල නොවේ.


ආයතනයේ තොරතුරු

වෙළඳ නැව් අංශය - වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය

වෙළෙඳ නැව් අංශය,
පළමු මහල,
බ්‍රිස්ටල් ගොඩනැගිල්ල,
අංක 43/89,
කොලඹ 01.


මධූෂ රංගන එදිරිසිංහ මහතා
දුරකථන:011 24 35 127, 011 244 14 29
ෆැක්ස් අංක:011 24 30 277
විද්‍යුත් තැපෑල:dmsmos@sltnet.lk
වෙබ් අඩවිය: www.dgshipping.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:39:40
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-11-22
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 3
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty