ඔසුපැන් හෝ කොළ කැඳ ලබා ගැනීම |
|
|||
රාජ්‍ය හෝ රාජ්‍ය අනුග්‍රහය ඇතිව කිසියම් උත්සවයන් පැවැත්වෙන අවස්ථාවකදී ඒ සදහා සහභාගී වන්නන්ට ඔසු පැන් හෝ කොළ කැද සංග්‍රහයක් කිරීමට අවශ්‍ය නම් ඒ සදහා ද ආයුර්වේද කොමසාරිස්ගෙන් ලිඛිත ඉල්ලීමක් කළ යුතුය. එය කළ යුත්තේ කිසියම් සමිතියක, ස්වේච්ඡා සංවිධානයක ලිපි ශීර්ෂයක් හෝ රබර් මුද්‍රාවක් ඇතිවය.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:14:09 |