පලාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණය |
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පරිවාස හා ළමාරක්ෂක සේවා විෂය 13 වන ආණ්ඩුක්‍රම සංශෝධනය සමඟ විමධ්‍යගත වූ විෂයකි. ඒ අනුව පළාත් 9 සදහා පලාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු 9 ක් ස්ථාපනය කොට තිබේ. විෂයභාර අමාත්‍යවරයෙකු යටතේ වූ මෙම දෙපාර්තමේන්තුව සඳහා සුවිශේෂ කාර්යයභාරගයක් පැවරී ඇත. පරිවාස භාරයට පත්වන වරදකරුවන් පුනරුත්ථාපනය හා වෙනත් සුභසාධනය ක්‍රියාවලින් මේ අතර කීපයකි. මධ්‍යම රජය යටතේ වන මෙම දෙපාර්තමේන්තුව අදාළ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු වල සේවාවන් සමඟ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකීක දරුවන් සඳහා වන සේවාවන් සපයනු ලැබේ. අදාල පළාත් පරිවාස දෙපාර්තමේන්තු යටතේ සෑම අධිකරන කලාපයකටම එක් පරිවාස කාර්යාලය බැගින් පිහිටුවා තිබේ. පළාත් පරිවාස දෙපාර්තමේන්තු යටතට ගැනෙන පරිවාස කාර්යාල වල තොරතුරු පහත සඳහන් පරිදි වේ. මේ සම්බන්ධ සේවාවන් අවශ්‍ය නම් ඔබට ලඟම පිහිටි පරිවාස කාර්යාලය හරහා ලබා ගත හැක.
|