The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home සෞඛ්‍ය, සුවතාව සහ සමාජ සේවා ළමා රක්ෂණය ළමුන් සඳහා විකලාංග විශේෂඥ වෛද්‍ය සේවාව
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ළමුන් සඳහා විකලාංග විශේෂඥ වෛද්‍ය සේවාව

PDF Print Email

සුදුසුකම්:

  • වයස අවුරුදු 12 හෝ ඊට අඩු වීම.
  • සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හෝ රෝහල් බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයකු විසින් යොමු කිරීමේ ලිපිය.

වෙනත් අවශ්‍ය විය හැකි ලිපි ලේඛන:

  • ළමයාගේ සෞඛ්‍ය වර්ධන සටහන
  • වෙනත් සෞඛ්‍ය සටහන්, ලිපි, රෝග නිශ්චය සටහන්
  • වෙනත් යොමු කිරීමේ ලිපි

සායන දින සහ සායන භාර විශේෂඥ වෛද්‍යවරුන්:

තනතුරනමඒකකයසායන දින / වේලාවසායන ස්ථානය
විකලාංග
විශේෂඥ වෛද්‍ය
වෛද්‍ය එස්.ආර්.විජේසිංහවිකලාංගසඳුදා පෙ.ව.7.30 - ප.ව.1.30
අඟහරුවාදා පෙ.ව.7.30 - මද්‍යාහන 12.00 (Cloob Foot)
බදාදා පෙ.ව.7.30 - ප.ව.1.30
හදිසි අනතුරු අංශය

ආයතනයේ තොරතුරු

Lady Ridgeway Hospital for Children

Dr. Denister De Silva Mawatha,
Colombo 08,
Sri Lanka.



දුරකථන:94 11 2693711, 94 11 2693712
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.lrh.health.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:03:17
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 149
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty