පාසැල්/දහම් පාසැල් ඔසු උයන් ආරම්භ කිරීමට මූල්‍යාධාර, උපකරණ හා ඖෂධ පැළ ලබා ගැනීම |
|
|||
පාසැලක හෝ දහම් පාසැලක හෝ ඔසු උයනක් ආරම්භ කිරීමට මූල්‍යාධාර, උපකරණ හා ඖෂධ පැළ ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා ද ආයුර්වේද කොමසාරිස්ගෙන් ලිඛිත ඉල්ලීමක් කළ යුතුය. එය කළ යුත්තේ කිසියම් සමිතියක, ස්වේච්ඡා සංවිධානයක ලිපි ශීර්ෂයක් හෝ රබර් මුද්‍රාවක් ඇතිවය.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:14:03 |