The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries Agriculture, Livestock & Fisheries Development වී_ වැඩි අස්වනු විභවයක් ප්‍රතිරෝධි නව වී ප්‍රභේද නියැදි ලබාදීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වී_ උසස් ගුණාත්මයෙන් යුතු වැඩි අස්වනු විභවයක් සහිත රෝග හා පළිබෝධක මෙන්ම අයහපත් පරිසර තත්ව සඳහා ද ප්‍රතිරෝධි නව වී ප්‍රභේද නියැදි ලබාදීම.

PDF Print Email

මෙම සේවය ලබාදීමට අපේක්ෂිත පිරිස
වී වගාකරුවන්, කෘෂිකාර්මික කේෂ්ත්‍රයේ නියැළෙන කේෂ්ත්‍ර නිලධාරීන්

 

සේවය ලබාගත හැකි ආකාරය
වැඩි දියුණු කළ නව ප්‍රභේද පිළිබඳ වැඩිදුර තොරතුරු බතලගොඩ වී පර්යේෂණායතනයෙන් හෝ 1920 ගොවි සහන සරණ සේවයෙන් ලබාගත හැක.
ඉල්ලුම් කරන ලද ගොවීන් සඳහා බිත්තර වී කිලෝග්‍රෑම් එක බැගින් ගොවීන් හට නිකුත් කරනු ලැබේ.

මෙම සේවය සඳහා ගෙවිය යුතු ගාස්තුව
බිත්තර වී කිලෝග්‍රෑම් 1 සඳහා
සම්බා - රු. 49.00
නාඩු - රු. 48.00
බෑග් - රු. 5.00

මෙම බිත්තර වී ලබාගත හැකි කාලවේලාවන්
සතියේ දිනවල උදේ 8.30 ත් සවස 4.15 ත් අතර

මෙම සේවය සැපයීම සඳහා ගතවන කාලය
ඒ ඒ වී ප්‍රභේදවල සුලභතාවය මත රඳා පවතී

මෙම සේවය සපයනු ලබන ස්ථානය
වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ, ඉබ්බාගමුව.
දු.අංක - 037-2259881/ 037-2258560, 037-2258561-62
ඊ-මේල් - rice@sltnet.lk

කාර්යභාර නිලධාරීන්

නම
තනතුර
ඒකකය
විශේෂත්වය
එස්.ඩබ්. අබේසේකර මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ   දෙමුහුම් වී
ඒ.එච්. ගුණදාස මහතා පර්යේෂණ නිලධාරි   සාමාන්‍ය වයස් ප්‍රභේද
ආචාර්ය ඩබි.එල්.ජී. සමරසිංහ පර්යේෂණ නිලධාරි   පටක රෝපණය
ඒ.එස්.එම්.ටී. අබේවික්‍රම පර්යේෂණ නිලධාරි   දිගු කාලීන ප්‍රභේද
ඒ.එස්.කේ. අබේසේකර මිය පර්යේෂණ නිලධාරිනි   වල් පැළ කෘමීන් හා රෝග

ආයතනයේ තොරතුරු

Department of Agriculture

Department of Agriculture,P.O.Box.01,

Peradeniya


Samanthi Gallage
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:01:05
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 410
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty