උද්‍යාන බෝග_ පුහුණු වැඩසටහන් |
|
||||||||||||
පුහුණු වැඩසටහන්
සුදුසුකම් ගොවීන්, පෞද්ගලික අංශයේ වගාකරුවන්, පාසැල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය (ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්) අවශ්‍ය කරන පුහුණු වැඩසටහන් සම්බන්ධ තොරතුරු සඳහන් කරමින් අධ්යක්ෂවරයා වෙත යොමුව සහිත ඉල්ලුම් ලිපියක් කාර්යාලයට පැමිණ හෝ තැපෑල මඟින් ඉදිරිපත් කළ යුතුය.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
ඉදිරිපත් කළ යුතු වේලාවන් :- කාර්යාලීය දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු රහිතය.
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා) ඉල්ලුම හා පවතින සම්පත් මත පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලැබේ
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:00:31 |