The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර සංවර්ධනය ශාක නිරෝධායන_ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ස්වස්තථා සහතිකය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් නිකුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ශාක නිරෝධායන_ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ස්වස්තථා සහතිකය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් නිකුත් කිරීම

PDF Print Email

සුදුසුකම්

 ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

                     (ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

                    ජාතික ශාක නිරෝධායන සේවය, කැනඩා මිත්‍රත්ව පාර, කටුණායක

                    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.agridept.gov.lk

     ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

 

                        ගාස්තුවක් අය නොකෙරේ

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

                    සෙනසුරාදා ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සතියේ සෑම දිනකම
                    පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

                    ගාස්තුවක් අය නොකෙරේ

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

                සති 3 ක පමණ කාලයක්

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

            නැත
සේවා භාර මාණ්ඩලික නිලධාරී

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

1. අතිරේක අධ්‍යක්ෂ

ඩී.එම්.ජේ.බී. සේනානායක

ජාතික ශාක නිරෝධායන සේවය

11-2252028/

11-2252029

11-2253709

npqs@doa.gov.lk

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා     හා විශේෂ තොරතුරු

ඉල්ලූම්පත් ආකෘතිය ( ආකෘති පත්‍රයක් අමුණන්න)

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

 


ආයතනයේ තොරතුරු

Department of Agriculture

Department of Agriculture,P.O.Box.01,

Peradeniya


Samanthi Gallage
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:04:43
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 321
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty